Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙළෙඳ සේවා පැසිපන්දු තරග 1 දා සිට

වෙළෙඳ සේවා පැසිපන්දු තරග 1 දා සිට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 25 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු ශූරතාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී සහ ඔටර්ස් කී‍්‍රඩා සමාජ පැසිපන්දු කි‍්‍රඩාංගණයේදී පැවැත්වේ.  


මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඞී’ සහ ‘ඊ’ ලෙස කාණ්ඩ 5 ක් යටතේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම තරග පැවැත්වේ. මේ වන විට කණ්ඩායම් 50 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට එක්ව සිටිති.


0777 414336 යන දුරකථන අංකය ඔස්සේ වෙළෙඳ සේවා පැසිපන්දු සංගමයේ සභාපති ෆාසිල් දේවා මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීමට හැකිය.

 

- 036

 


අදහස් (0)

වෙළෙඳ සේවා පැසිපන්දු තරග 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.