Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවීන් සේයර් ත‍්‍රිත්ව විදුහලට ජය ගෙනෙයි

රවීන් සේයර් ත‍්‍රිත්ව විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී වත්තල ශා. අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩුලූ 9 ක ජයක් ලබා ගැනීමට ත‍්‍රිත්ව විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) අවසන්විය.

රවීන් සේයර් ලකුණු 97 කට කඩුලූ 10 ක් ලබා ගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

ත‍්‍රිත්ව විද්‍යාලය මෙම තරගාවලියේදී තරග 3 කට සහභාගිවී ලබා ගත් දෙවන ජයග‍්‍රහණය මෙය වෙයි.

 


වත්තල ශා. අන්තෝනී විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 32 කදී සියලූ දෙනා දැවී  96
(සවන් ප‍්‍රභාෂ් 21, රවීන් සේයර් 31/5, නුෂාන් වීරසිංහ 11/2)

මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 14.1 කදී කඩුලූ 8 ක් දැවී 161
(රවීන් සේයර් 38, හසිත බෝයගොඩ 35, යසරන් පිටවල 31, නුෂාන් වීරසිංහ 25, ගිහාන් සම්පත් 57/3, ටෙෂාන් ප‍්‍රසන්න 25/2, අශාන් රුක්මාල් 26/2)

වත්තල ශා. අන්තෝනී විද්‍යාලය දෙවන ඉනිම -  ඕවර 54 කදී සියලූ දෙනා දැවී  122
(හර්ෂ තාරක 36, අශාන් රුක්මාල් 24, රවීන් සේයර් 66/5, දුවිදු තිලකරත්න 25/2)

මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම -  ඕවර 5.1 කදී කඩුලූ 1 ක් දැවී 58
(නුෂාන් වීරසිංහ නොදැවී 27, ගිහාන් ඩිලාන් ජයලත් 24)


අදහස් (0)

රවීන් සේයර් ත‍්‍රිත්ව විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.