Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඞී. එස්. - ජනාධිපති තරගය විසඳුමකින් තොරයි

ඞී. එස්. - ජනාධිපති තරගය විසඳුමකින් තොරයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


තරගය නතර කරන විට කෝට්ටේ ජනාධිපති විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියහ.


ඞී. එස්. සේනානායක විදුහල -  ඕවර 44 කදී කඩුලූ 9 ක් දැවී 123
(වර්ෂ නවෝද්‍ය 33, අරිත හෙට්ටිආරච්චි 20, ශාමල් සිරිවර්ධන 20, නුරාන් පෙරේරා 9/4)


කෝට්ටේ ජනාධිපති විදුහල -  ඕවර 22 කදී කඩුලූ 4 ක් දැවී 55
(තුවින්ද ගුණවර්ධන 26, මාධව චතුරංග 18/2)

 


අදහස් (0)

ඞී. එස්. - ජනාධිපති තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.