Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ - කළුතර විදුහල් තරගය විසඳුමකින් තොරයි

දේවපතිරාජ - කළුතර විදුහල් තරගය විසඳුමකින් තොරයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


තරගය නතර කරන විට කළුතර විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියහ.


දේවපතිරාජ විදුහල -  ඕවර 58.2 කදී සියලූ දෙනා දැවී 196  
(පවන් සන්දේෂ් 47, සුධීර වීරරත්න 30, අනුෂ්ක ෂෙහාන් 27, දිමෝජ් කුමාර 15, සදීප කවිෂ්ක 41/3, හෂේන් ශේවා 36/3)


කළුතර විද්‍යාලය -  ඕවර 40 කදී කඩුලූ 9 ක් දැවී 127
(විශාර ශෂ්මිත 83, ජීවක ශෂීන් 32/4, සුධීර වීරරත්න 35/2)

 


අදහස් (0)

දේවපතිරාජ - කළුතර විදුහල් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.