Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුලයට පළමු ඉනිමේ ජයක්

ගුරුකුලයට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.


තරගය නතර කරන විට ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටියහ. එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අවිෂ්ක චන්දිම ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.


ශාන්ත අන්තෝනි විදුහල -  ඕවර 53.3 කදී සියලූ දෙනා දැවී 143
(සලිත් හිමල්ෂ 53, සවන් ප‍්‍රභාෂ් 30, පෘතුවි රූසර 36/3, ජයමාල් වන්නිආරච්චි 9/2)


ගුරුකුල විදුහල -  ඕවර 30.3 කදී කඩුලූ 7 ක් දැවී 148
(උදාර රවිඳු නොදැවී 30, ජයමාල් වන්නිආරච්චි 27, අවිෂ්ක චන්දිම 32/5)

 


අදහස් (0)

ගුරුකුලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.