Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ අශෝක විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
තරගය නතර කරන විට වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක් දැවී ලකුණු 256 ක් ලබා සිටියහ. වේල්ස් කුමර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 52 කට කඩුලූ 5 ක් බිඳ හෙළීමට සමත් විය.
අශෝක විද්‍යාලය - සියලූ දෙනා දැවී 182
(ළහිරු විහඟ 86, හිරුණ රුක්ෂාන් 20, විනුජ රන්පුල් 52/5, යොහාන් කාරියවසම් 14/3)
වේල්ස් කුමර විදුහල - කඩුලූ 6 ක් දැවී 256
(දිනුර ප‍්‍රනාන්දු 82, තරිඳු අමරසිංහ 57, උපේක ප‍්‍රනාන්දු 33, ඉඳුවර ද අල්විස් 25, ලසිත් චේතන 61/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.