ජපානයේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියට සහභාගි වීමේ සූදානමින් කොළඹ සුගතදාස හෝටලයේ නේවාසිකව පුහුණුවන ජාතික (පිරිමි) වොලිබෝල් සංචිතය
Read More
කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමග තරගයට මුහුණදීමට උස්බෙකිස්ථානය කෙතරම් උනන්දු වී සිටියේද යත් ඇමරිකානු ඩොලර් 35,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ වත්මන් මුදලින් රුපියල
Read More
වසර අටකට පසුව මුණ ගැසුණු උස්බෙකිස්ථානය වට 3-0 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේ ජපානයේ දී පැවැත්වෙන 21 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා
Read More
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කඩඉම් තරග
Read More
කාන්තා හා පිරිමි වොලිබෝල් පුහුණු සංචිත දෙකක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේ දී තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සූදානම් වෙයි.
Read More
ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව නඩත්තු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 44 කට ආසන්න මුදලක් අනුමත කර තිබේ. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්
Read More
මෙම වසරේදීත් ‘වැට උඩ’ට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ වොලිබෝල් කණ්ඩායම් වල ජාත්‍යන්තර සහභාගිත්වය තවදුරටත් අවිනිශ්චිත වී තිබේ. කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල
Read More
ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ලබන මැයි 2-3 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික තරග වටය දින
Read More
එකම පුහුණුකරුවකු විසින් මෙහෙයවන ලද කණ්ඩායම් දෙකක් වන වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය ගැලැක්සි කුසලාන වොලිබෝල් තරගා
Read More
ජාතික තරුණ සේවා සභාව විසින් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් අතර මූලික තරග අද ආරම්භ විය. මෙහි ගම්ප
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන පරිපාලන ලේකම් ලෙස කටයුතු කළඈෂ්ලි ආබෲ මහතා අද අභාවප්‍රාප්ත විය . 2006 වසරේ වොලිබෝල් සම්මේලනයේ පරිපාලන ලේකම් ලෙස කට
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට පත්වූ සැනින්ම එහි විධායක සභාව අද (5) පස්වරු 5.00 ට කැඳවීමට කංචන ජයරත්න මහතා පියවර ගෙන තිබේ.
Read More
රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණගාරයේදී හෙට පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන නියෝජිතයන්
Read More
ශ්‍රී ලංකා ජාතික වෙරළ (බීච්) වොලිබෝල් සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂඥ පුහුණුවක් ලබාදීමේ අරමුණින් කැඳවන ලද පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් උපදේ
Read More
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව සඳහා මෙම 28
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් (වයස 25න් පහළ) තරගාවලිය අද (16) ගාල්ල දඩල්ල වොලිබෝල් පියස ගෘහස්ථ ක්
Read More
ජාතික ශූරතා මන්චි කුසලාන වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් අවසන් මහා තරග අනිද්දා (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙම අවසන් මහ තරග එදින පස්වරු
Read More
ශූරයන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ කුසලාන (වයස 25 න් පහළ) ජාතික වොලිබෝල් ලීග් තරගමාලාව ලබන මස 16 වැනිදා ගාල්ල දඩල්ල වොලිබෝ
Read More
ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වූ මන්චි කුසලාන ජාතික වොලිබෝල් සුපර් ලීග් තරගමාලාවේ පිරිමි කාණ්‍ඩයේ මූලික වටයේ තරගයකදී 2019 වසරේ
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය දේශපාලනඥයන් දෙදෙනකු අතර පැවැත්වෙන ද්වන්ධ සටනක් බවට පත්ව තිබේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණයකදී සභාපති ධුරය සඳහා
Read More
ජාතික ශූරතා ‘මන්චි කුසලාන‘ සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය ලබන සෙනසුරාදා (20 වැනිදා) සිට ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් සංකීර්ණ ගෘහස්ත පිටියේදී පැවැත්වීමට කට
Read More
දිවයිනේ පළමු වතාවට වෙරළ වොලිබෝල් සුපර් ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැරසේ. ඒ සඳහා දිවයිනේ ප්‍රධානතම කාන්තා හා පිරිමි වෙරළ
Read More
කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ දෙදින පුහුණු වැඩමුළුව සඳහා දැන් අයැදුම්පත් කැඳවේ. මෙම වැඩමුළුව මේ මස 27-28 දෙදින ටොරි
Read More
අප්‍රේල් 4 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේ දී සභාපති ධුරයට තමන් නාමයෝජනා බාර දෙන බව එහි වත්මන් උප සභාපතිවරයකු වන සබරගමුව පළාත
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය චීන සමාගමක් සමග එක්ව වයස අවුරුදු 25 න් පහළ වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරයි. මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අවබෝධතා ගිවිසු
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ සහයෝගයෙන් සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් පුහුණු වැඩමුළුවක් අද සහ හ
Read More
වසරකට ආසන්න කාලයක් ක්‍රියාකාරකම් අත්හිටුවීමට සිදු වූ ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහන
Read More
රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය වනතුරු ලබන වසරට නියමිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරඟ සහභාගීත්වය පිළිබඳව අවධානය යොමු නොකරන බව ශ්‍රී ලංකා
Read More
චීන ජාතික වොලිබෝල් පුහුණුකරුවන් දෙදෙනකුගේ සේවය ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි (ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් කණ්ඩායම් සඳහා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සැරසේ. ඒ සඳහා සහයෝ
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට එහි හිටපු ලේකම්වරයෙකු වන බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා පත්ව සිටියි. වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවර
Read More