Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා වොලිබෝල් සංචිතයේ තේරීම් 7 - 8

කාන්තා වොලිබෝල් සංචිතයේ තේරීම් 7 - 8

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කාන්තා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ විවෘත පරීක්ෂණ මේ මස 07 සහ 08 දිනවල දී (සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 9.00  සිට ගාල්ල දඩල්ල පිහිටි ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ සඳහා දැනට ලියා පදිංචි වී ඇති ක්‍රීඩිකාවන්ට සහ ඉන් බාහිරව සංචිතයට එක්වීමට බලාපොරොත්තුවන ක්‍රීඩිකාවන්ට ඉදිරිපත් විය හැකිය. ඒ සඳහා අගෝස්තු මස 07 දින පෙ.ව. 8.30 පැමිණ ලියා පදිංචි විය යුතුය.

වැඩි විස්තර දුරකථන අංක. 011-2669344 හෝ  0778 -074539 ඔස්සේ ඇමතීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ කාර්යාලයෙන් දැනගත හැකිය.

- 213


අදහස් (0)

කාන්තා වොලිබෝල් සංචිතයේ තේරීම් 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.