Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති රන් කුසලාන තරග කල්යයි

ජනාධිපති රන් කුසලාන තරග කල්යයි

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ලබන මැයි 2-3 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික තරග වටය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

එහි මූලික වටයේ පළාත් තරගාවලි කීපයක්ම පසුගිය සති අන්තයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණත්, එම තරග ද තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

- 223


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.