මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් බංග්ලාදේශය බලා පිටත්ව ගියහ. මෙම තරගාවලි
Read More
මාලදිවයින සමග පැවැති වොලිබෝල් (පිරිමි) තරගාවලිය 3-0 කට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read More
පුහුණු තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පිරිමි කණ්ඩායම හෙට 8 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එහිදී මාලදිවයින් ජාතික වොලිබෝල් කණ්ඩායම සමග තර
Read More
කොස්වාඩිය ‘විජය’ ක්‍රීඩිකාවෝ ජනාධිපති ඩයලොග් රන් කුසලාන (කාන්තා) වොලිබෝල් කුසලාන (2020) දිනා ගත්හ. පිරිමි ශූරතාව අද (05) හිමිකර ගත්තේ දෙබෑගම රන්තරු ක්‍රීඩා
Read More
වසරකට ආසන්න කාලයක් නිහඬව පැවති දේශීය වොලිබෝල් තරග පිටිය යළිත් සක්‍රීය කරමින් ජනාධිපති රන් කුසලාන ඩයලොග් ශූරතා වොලිබෝල් තරග මාලාවේ (2020) අවසන් මහ තරග ඉරි
Read More
මධ්‍යම ආසියනු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට යාමට පෙර, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායම දෙසැම්බර් 8 වැනිදා මාලදිවයින් පුහුණු තරග සංචා
Read More
ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසය සැකවින් දැක්වෙන සුසිල් රණසිංහ මහතා රචිත ‘වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා (Volleyball Legends Ceylon to Sri Lanka) ග්‍රන්ථය කොළ
Read More
උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවරදී ආරම්භ වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (කනිෂ්ඨ – බාලිකා) තරගාවලියේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේල
Read More
ශ්‍රී ලංකා - ඉන්දීය කී‍්‍රඩා හුවමාරු වැඩසටහන -2021 යටතේ පැවැති සුහද වොලිබෝල් තරගයකදී ශ්‍රී ලංකා යුදහමුදා කණ්ඩායම විසින් සංචාරක ඉන්දීය යුද හමුදා කණ්ඩායම
Read More
ජපානයේ චීබා නගරයේදී රටවල් 16 ක සහභාගිත්වයෙන් පැවැති 21 වැනි ආසියානු වොලිබෝල් ශූරතාවලිය නිමාවට පත්වීමත් සමග, ඊට සහභාගි වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ආසිය
Read More
සත්කාරක ජපානය වට 3–0කින් පරාජයට පත් කරමින් ඉරානය 2021 ආසියානු වොලිබෝල් (පිරිමි) කුසලාන දිනා ගත්තේය. අවසන් මහා තරගය ඉරානය ජයගත්තේ ලකුණු 27–25, 25–22, 31–29කටය.
Read More
කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් සියලුම දේශීය වොලිබෝල් තරගමාලා පිට පිටම දෙවැනි වසරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව 2021
Read More
ජාතික වොලිබෝල් සංචිතයේ නේවාසිකව පුහුණුවීම් කරමින් සිටියදී ඩෙංගු ආසාදිතයන් බවට පත්වූ ක්‍රීඩකයන් හත් දෙනකු මීගමුව හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල නේවාසි
Read More
ජාතික වොලිබෝල් සංචිතයේ සියලු ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔවුන්ගෙන් අට දෙනකු ඩෙංගු රෝගීන් බවටද පත්ව තිබේ. මෙම තත්ත
Read More
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සූදානමින් කොළඹදී නේවාසික පුහුණුවීම් ආරම්භ කළ ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් 18 දෙනකු කොවිඩ් ආසාද
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාව අද (8 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස බ්‍රසීලය පරාජය කරමින් ඇ
Read More
ප්‍රංශය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි. සෙනසුරාදා පැවැති අවසන් තරගයේදී තියුණු සටනකින් අනතුරැව වට 3-2 ක
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (පිරිමි) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශය සහ රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම් සමත් ව සිටිති. රන් සහ රිදී ප
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රබලතම රටවල් 4 ක් වන බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ප්‍රං
Read More
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කාන්තා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ විවෘත පරීක්ෂණ මේ මස 07 සහ 08 දිනවල දී (සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 9.00 සිට ගාල්ල දඩල
Read More
ජපානයේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියට සහභාගි වීමේ සූදානමින් කොළඹ සුගතදාස හෝටලයේ නේවාසිකව පුහුණුවන ජාතික (පිරිමි) වොලිබෝල් සංචිතය
Read More
කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමග තරගයට මුහුණදීමට උස්බෙකිස්ථානය කෙතරම් උනන්දු වී සිටියේද යත් ඇමරිකානු ඩොලර් 35,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ වත්මන් මුදලින් රුපියල
Read More
වසර අටකට පසුව මුණ ගැසුණු උස්බෙකිස්ථානය වට 3-0 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේ ජපානයේ දී පැවැත්වෙන 21 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා
Read More
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කඩඉම් තරග
Read More
කාන්තා හා පිරිමි වොලිබෝල් පුහුණු සංචිත දෙකක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේ දී තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සූදානම් වෙයි.
Read More
ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව නඩත්තු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 44 කට ආසන්න මුදලක් අනුමත කර තිබේ. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්
Read More
මෙම වසරේදීත් ‘වැට උඩ’ට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ වොලිබෝල් කණ්ඩායම් වල ජාත්‍යන්තර සහභාගිත්වය තවදුරටත් අවිනිශ්චිත වී තිබේ. කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල
Read More
ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ලබන මැයි 2-3 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික තරග වටය දින
Read More
එකම පුහුණුකරුවකු විසින් මෙහෙයවන ලද කණ්ඩායම් දෙකක් වන වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය ගැලැක්සි කුසලාන වොලිබෝල් තරගා
Read More
ජාතික තරුණ සේවා සභාව විසින් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් අතර මූලික තරග අද ආරම්භ විය. මෙහි ගම්ප
Read More