Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
මහානාමයට කඩුලූ 7 ක ජයක්
12 ජුනි 2014         - 513 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් ව

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහලට කඩුලූ 4 ක ජයක්
12 ජුනි 2014         - 313 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර පැවැති තරගයෙන්

Read More
kelimandala
මාරිස්ටෙලා පරදා ජෝශප් වාස් ජය ගනී
12 ජුනි 2014         - 1535 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති තරගය

Read More
kelimandala
වේල්ස් කුමර විදුහලට ලකුණු 242 ක ජයක්
12 ජුනි 2014         - 568 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ අසෝක විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 242 ක

Read More
kelimandala
බණ්ඩාරනායකයට ලකුණු 316 ක විශිෂ්ට ජයක්
12 ජුනි 2014         - 510 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ ගිරිඋල්ල වික‍්‍රමශිලා විදුහල අතර පැවැති තරග

Read More
kelimandala
කමිඳු - චරිත් රිච්මන්ඞ් විදුහලට ජය ගෙනෙති
12 ජුනි 2014         - 535 - 0    

කමිඳු මෙන්ඩිස්ගේ සහ චරිත් අසලංකගේ ශතක නිසා ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ අම්බ

Read More
kelimandala
නවසීලන්තට ලකුණු 186 ක ජයක්
12 ජුනි 2014         - 1049 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 186 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More
kelimandala
නවසීලන්ත පිල ලකුණු 260 ක් ඉදිරියෙන්
11 ජුනි 2014         - 2569 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ ඊයේ (10 වැනිදා) තරගය නතර කර

Read More
kelimandala
යහගුණය හෑල්ලූ කළේ සේනානායකද, බට්ලර්ද
10 ජුනි 2014         - 37030 - 26    

බි‍්‍රතාන්‍යයන් දේශනා කිරීමට දක්ෂ ජාතියකි. ඔවුන් දේශනා කරන දේ පිළිපදින්නේනම් එහි වරදක් නැත. ”මෙය කි‍්‍රස්තියානි රටක්” අගමැති ඬේව්ඞ් කැමර

Read More
kelimandala
ටෙස්ට් තරගාවලිය ශී‍්‍ර ලංකාවට වාසි වේවි - බෙල්
10 ජුනි 2014         - 23814 - 0    

මේ මස 12 වැනිදා ආරම්භ වීමට නියමිත ශී‍්‍ර ලංකා x එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වඩාත් හොඳින් කී‍්‍රඩා කරනු ඇතැයි එංගලන්ත පිලේ උ

Read More
kelimandala
විලියම්සන් - නීෂම් නවසීලන්ත පිල ඔසවා තබති
10 ජුනි 2014         - 2420 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ (9 වැනිදා) තරගය නතර

Read More
kelimandala
කටුනේරිය ශා. සෙබස්තියන්ට දැවැන්ත ජයක්
09 ජුනි 2014         - 1001 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි

Read More
kelimandala
ආනන්ද විදුහලට ලකුණු 59 ක ජයක්
09 ජුනි 2014         - 562 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි කාණ්ඩ

Read More
kelimandala
ජයසිංහ විදුහල ලකුණු 41 කින් ජයගනී
09 ජුනි 2014         - 471 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල එස්. ද. එස් ජයසිංහ විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවති II වැනි කාණ්

Read More
kelimandala
මහානාම විදුහලට කඩුලූ 8 ක ජයක්
09 ජුනි 2014         - 410 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරගය

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහලට ලකුණු 191 ක ජයක්
09 ජුනි 2014         - 787 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරග

Read More
kelimandala
ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා රන්දේව්
09 ජුනි 2014         - 1139 - 0    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ රා

Read More
kelimandala
විලියම්සන්ගෙන් පළමු දිනයේදී ශතකයක්
09 ජුනි 2014         - 3659 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන ව

Read More
kelimandala
සුදේශ්ට කි‍්‍රකට් පිත්තක්
08 ජුනි 2014         - 3001 - 0    

  මුරලි එකමුතු කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව යන සුදේශ් ඉඳුනිල්ට අවශ්‍ය කි‍්‍රකට් පිත්තක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල

Read More
kelimandala
‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක
08 ජුනි 2014         - 4464 - 0    

ගුණජය සතුට පදනම වාර්ෂිකව සංවිධානය කරන ‘මුරලි’ එකමුතු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ (2013) දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ගෙන් තෝරා ගන්නා ලද &lsq

Read More
kelimandala
පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා
07 ජුනි 2014         - 3112 - 0    

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල අතර නොදම්ටන්හිදී පැවැත්වෙන පුහුණු සිවුදින තරගයේ තෙවැනි දිනය වන අද (07 වැනිදා) වර්ෂාව නිසා තරගය

Read More
kelimandala
කෞෂාල් - තිරිමාන්න ශතක ලබති
05 ජුනි 2014         - 20328 - 2    

කෞෂාල් සිල්වා (නොදැවී 152) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 120) ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිලට එරෙහිව නොදම්ටන්හිදී අද (05* ආරම්භ ව

Read More
kelimandala
මාලිංග වසරේ අයි. පී. එල්. පිලට
05 ජුනි 2014         - 19179 - 1    

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් අයි. පී. එල්. සංවිධායක මණ්ඩලය විසින් නම් කරන ලද වසරේ

Read More
kelimandala
බට්ලර්ට ආපහු එන්න කිවුවා නම් හොඳයි - අර්ජුන
05 ජුනි 2014         - 17513 - 41    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එජ්බැස්ටන්හිදී පසුගිය අගහරුවාදා පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ජොස් බට්ලර් දවාගත් ආකාරය සම්බන්ධයෙන් ශී‍

Read More
kelimandala
‘මන්කාඞ් ක‍්‍රමය’ ගැන මත ගැටුම
04 ජුනි 2014         - 50249 - 44    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (3 වැනිදා) එජ්බැස්ටන්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී සචිත‍්‍ර සේනානායක විසින් ජොස් බට්ලර් දවාගත්

Read More
kelimandala
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
03 ජුනි 2014         - 13432 - 0    

3-2 ක් ලෙස ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී.... ඕවර 48.2 - 222/4 බොපාරගේ ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු වලට හතරේ පහර 2 ක් එල්ල කළ මැතිව්ස් ශ්‍රී ලංකා කන්ඩායම ජ

Read More
kelimandala
ධම්මික - වෙළගෙදර ටෙස්ට් සංචිතයට එක්වෙති
02 ජුනි 2014         - 6726 - 5    

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 12 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේග පන්

Read More
kelimandala
අවසන් මහ තරගයේ සජීවී තොරතරු
01 ජුනි 2014         - 7014 - 0    

අවසන් තරගයෙන් කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්... මෙය ඔවුන් අයි. පී. එල්. තරගාවලියක ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවයි...    ඕවර 19.3 - 200/7 (සුනිල් නරේන් නොදැවී 2,

Read More
kelimandala
දෙපිලටම දෝලනය වූ කදිම තරගයක්
31 මැයි 2014         - 10723 - 1    

ඕවර 50.0 - ට්‍රෙඩ්වෙල්ට එක ලකුණයි..තරගයේ ජයග්‍රහණට ශ්‍රී ලංකාවට ඕවර 49.5 - ට්‍රෙඩ්වෙල්ට ලකුණක් ලබාගත නොහැකි වෙයි ඕවර 49.4 - බට්ලර් දුවද්දී දැවී යයි - පන්

Read More
  • First
  • Previous
  • ...
  • 438
  • 439
  • 440
  • 441
  • 442
  • ...
  • Next