අවසන් තරගයෙන් කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්... මෙය ඔවුන් අයි. පී. එල්. තරගාවලියක ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවයි...
ඕවර 19.3 - 200/7 (සුනිල් නරේන් නොදැවී 2, පියුෂ් චව්ලා නොදැවී 13)
ලකුණු ලබාගැනීම - 0, 1, 4, (පන්දු යැවීම - පර්වින්දර් අවානා)
ඕවර 19 - 195/7 (සුනිල් නරේන් නොදැවී 1, පියුෂ් චව්ලා නොදැවී 9)
ලකුණු ලබාගැනීම - 2, කඩුල්ලක්, 1, 0, 1, 6 (පන්දු යැවීම - මිචෙල් ජොන්සන්)
ඕවර 18.2 - 187/7 - මිචෙල් ජොන්සන්ගේ පන්දුවකට මනන් වෝරා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 5 ක් ලබා සිටි සූර්යකුමාර් යාදව් දැවී යයි...
ඕවර 18 - 185/6 (සූර්යකුමාර් යාදව් නොදැවී 3, පියුෂ් චව්ලා නොදැවී 2)
ලකුණු ලබාගැනීම - 1, වයිඩ් පන්දුවක්-1, 1, 1, 1, 0, 1 (පන්දු යැවීම - අක්ෂර් පටේල්)
ඕවර 17 - 179/6 (සූර්යකුමාර් යාදව් නොදැවී 0, පියුෂ් චව්ලා නොදැවී 0)
ලකුණු ලබාගැනීම - 6, 1, කඩුල්ලක්, 6, 4, වයිඩ් පන්දුවක්-1, කඩුල්ලක් (පන්දු යැවීම - කරන්වීර් සිං)
ඕවර 16.6 - 179/6 - ලකුණු 94 ක් ලබා සිටි මනීෂ් පාණ්ඩේ, කරන්වීර් සිංගේ පන්දුවකට ජෝජ් බේලි අතට උඩ පන්දුවක් දෙමින් දැවී යයි...
ඕවර 16.3 - 170/5 - කරන්වීර් සිංගේ පන්දුවකට ඩේවිඩ් මිලර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 4 ක් ලබා සිටි රයන් ටෙන්ඩස්කාර් දැවී යයි...
ඕවර 16 - 161/4 (මනීෂ් පාණ්ඩේ නොදැවී 77, රයන් ටෙන්ඩස්කාර් නොදැවී 4)
ලකුණු ලබාගැනීම - 1, 4, කඩුල්ලක්, 1, 0, 4 (පන්දු යැවීම - අක්ෂර් පටේල්)
ඕවර 15.3 - 156/4 - ශකීබ් අල් හසන් ලකුණු 12 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට ජොජ් බේලි සමත්වෙයි...
ඕවර 15 - 151/3 (මනීෂ් පාණ්ඩේ නොදැවී 75, ශකීබ් අල් හසන් නොදැවී 8)
ලකුණු ලබාගැනීම - 1, 0, 2, 2, 0, 4 (පන්දු යැවීම - මිචෙල් ජොන්සන්)
ඕවර 14 - 142/3 (මනීෂ් පාණ්ඩේ නොදැවී 74, ශකීබ් අල් හසන් නොදැවී 0)
ලකුණු ලබාගැනීම - 0, 1, වයිඩ් පන්දුවක්-1, කඩුල්ලක්, 6, වයිඩ් පන්දුවක්-1, 4,1 (පන්දු යැවීම - කරන්වීර් සිං)
ඕවර 13.3 - 130/3 - කරන්වීර් සිංගේ පන්දුවකට ග්‍ලේන් මැක්ස්වෙල් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 36 ක් ලබා සිටි යූසෆ් පතන් දැවී යයි...
ඕවර 13 - 128/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 62, යූසෆ් පතන් නොදැවී 36)
ලකුණු ලබාගැනීම - 2, 6, 2, 1, 1, 6 (පන්දු යැවීම - ලක්ෂ්මිපති බලාජි)
ඕවර 12 - 110/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 61, යූසෆ් පතන් නොදැවී 19)
ලකුණු ලබාගැනීම - 0, 0, 1, 0, 1, 1 (පන්දු යැවීම - අක්ෂර් පටේල්)
ඕවර 11 - 107/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 60, යූසෆ් පතන් නොදැවී 17)
ලකුණු ලබාගැනීම - 4, 6, 0, 1, 1, 6 (පන්දු යැවීම - පර්වින්දර් අවානා)
පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් මනීෂ් පාණ්ඩේ තම අර්ධ ශතකය සම්පූර්ණ කරයි...
ඕවර 10 - 89/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 43, යූසෆ් පතන් නොදැවී 16)
ලකුණු ලබාගැනීම - 1, 0, 0, 1, 0, 0 (පන්දු යැවීම - අක්ෂර් පටේල්)
ඕවර 9 - 87/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 42, යූසෆ් පතන් නොදැවී 15)
ලකුණු ලබාගැනීම - 1, 6, 6, 1, 0, 0 (පන්දු යැවීම - කරන්වීර් සිං)
ඕවර 8 - 73/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 41, යූසෆ් පතන් නොදැවී 2)
ලකුණු ලබාගැනීම - 0, 1, 0, 4, 1, 0 (පන්දු යැවීම - ලක්ෂ්මිපති බලාජි)
ඕවර 7 - 67/2 (මනීෂ් පාණ්ඩේ නොදැවී 36, යූසෆ් පතන් නොදැවී 1)
ලකුණු ලබාගැනීම - කඩුල්ලක්, 6, 0, 1, 0, 1 (පන්දු යැවීම - කරන්වීර් සිං)
ඕවර 6.1 - 59/2 - කරන්වීර් සිං යැවූ පළමු පන්දුවටම ඩේවිඩ් මිලර් අතට උඩ පන්දුවක් දෙමින් ගෞතම් ගම්භීර් ලකුණු 23 කට දැවී යයි...
ඕවර 6 - 59/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 29, ගෞතම් ගම්භීර් නොදැවී 23)
ලකුණු ලබාගැනීම - 1, 1, 1, 5, 1, 2 (පන්දු යැවීම - පර්වින්දර් අවානා)
ඕවර 5 - 48/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 20, ගෞතම් ගම්භීර් නොදැවී 20)
ලකුණු ලබාගැනීම - 4, 0, 0, 1, 1, 2 (පන්දු යැවීම - ලක්ෂ්මිපති බලාජි)
ඕවර 4 - 40/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 14, ගෞතම් ගම්භීර් නොදැවී 19)
ලකුණු ලබාගැනීම - 1, 1, 4, 0, 2, 1 (පන්දු යැවීම - පර්වින්දර් අවානා)
ඕවර 3 - 31/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 6, ගෞතම් ගම්භීර් නොදැවී 18)
ලකුණු ලබාගැනීම - වයිඩ් පන්දුවක්-1, 4, වයිඩ් පන්දුවක්-1, 1, 1, 0, 0, 4 (පන්දු යැවීම - මිචෙල් ජොන්සන්)
ඕවර 2 - 19/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 5, ගෞතම් ගම්භීර් නොදැවී 9)
ලකුණු ලබාගැනීම - 4, 0, 2, 1, 1, 1 (පන්දු යැවීම - ලක්ෂ්මිපති බලාජි)
ඕවර 1 - 10/1 (මනීෂ් පාණ්ඩේ නොදැවී 4, ගෞතම් ගම්භීර් නොදැවී 1)
ලකුණු ලබාගැනීම - 4, 1, 1, කඩුල්ලක්, 4, 0 (පන්දු යැවීම - මිචෙල් ජොන්සන්)
ඕවර 0.4 - 6/1 - මිචෙල් ජොන්සන්ගේ පන්දුවක් හමුවේ අක්ෂර් පටේල් අතට උඩ පන්දුවක් දෙමින් රොබින් උත්තාපා දැවී යයි...
...............................................................................................................................................................
කොල්කටා පිලට ලකුණු 200 ක අසීරු ඉලක්කයක්...
ඕවර 20 - 199/4 (ඩේවිඩ් මිලර් නොදැවී 1, රිධිමන් සහා නොදැවී 115)
ලකුණු ලබාගැනීම - 0, 4, 4, 2, 1, 1 (පන්දු යැවීම - උමේෂ් යාදව්)
පන්දු 50 කින් හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග රිධිමන් සහා මෙවර අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි ශතකය (104) වාර්තා කරයි...
ඕවර 19 - 187/4 (ඩේවිඩ් මිලර් නොදැවී 0, රිධිමන් සහා නොදැවී 104)
ලකුණු ලබාගැනීම - 0, 0, 6, 4, 6, 1 (පන්දු යැවීම - සුනිල් නරේන්)
ඕවර 18 - 170/4 (ඩේවිඩ් මිලර් නොදැවී 0, රිධිමන් සහා නොදැවී 88)
ලකුණු ලබාගැනීම - කඩුල්ලක්, 4, 2, 4, 1, කඩුල්ලක් (පන්දු යැවීම - පියුෂ් චව්ලා)
ඕවර 17.6 - 159/4 - ග්ලේන් මැක්ස්වෙල් ලකුණු ලබාගැනීමට පෙර පියුෂ් චව්ලාෙගේ පන්දුවකට මෝනි මෝකල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යයි...
ඕවර 17.1 - 159/3 - තමන්ගේම පන්දුවකට උඩ පන්දුවක් රැකගත් පියුෂ් චව්ලා ලකුණු 67 ක් ලබා සිටි මනන් වෝරා දවාගනී...
ඕවර 17 - 159/2 (මනන් වෝරා නොදැවී 67, රිධිමන් සහා නොදැවී 77)
ලකුණු ලබාගැනීම - 4, 0, 4, වයිඩ් පන්දුවක්-3, 1, 1, 6 (පන්දු යැවීම - උමේෂ් යාදව්)
ඕවර 16 - 140/2 (මනන් වෝරා නොදැවී 67, රිධිමන් සහා නොදැවී 62)
ලකුණු ලබාගැනීම - 0, 1, 1, නිපන්දුවක්-1, 4, 1, 1 (පන්දු යැවීම - සුනිල් නරේන්)
ඕවර 15 - 131/2 (මනන් වෝරා නොදැවී 61, රිධිමන් සහා නොදැවී 60)
ලකුණු ලබාගැනීම - 1, 6, 4, 1, 6, 2 (පන්දු යැවීම - මෝනි මෝකල්)
මනන් වෝරා පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 සම්පූර්ණ කරද්දී, රිධිමන් සහා පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 සම්පූර්ණ කරයි...
ඕවර 14 - 111/2 (මනන් වෝරා නොදැවී 50, රිධිමන් සහා නොදැවී 51)
ලකුණු ලබාගැනීම - 0, 6, 4, 4, 1, 4 (පන්දු යැවීම - සුනිල් නරේන්)
ඕවර 13 - 92/2 (මනන් වෝරා නොදැවී 46, රිධිමන් සහා නොදැවී 36)
ලකුණු ලබාගැනීම - 1, 1, 1, 2, 1, 4 (පන්දු යැවීම - ශකීබ් අල් හසන්)
ඕවර 12 - 82/2 (මනන් වෝරා නොදැවී 40, රිධිමන් සහා නොදැවී 33)
ලකුණු ලබාගැනීම - 0, 2, 1, 6, 6, 0 (පන්දු යැවීම - පියුෂ් චව්ලා)
ඕවර 11 - 67/2 (මනන් වෝරා නොදැවී 37, රිධිමන් සහා නොදැවී 21)
ලකුණු ලබාගැනීම - 2, 0, 1, 0, 6, 0 (පන්දු යැවීම - ශකීබ් අල් හසන්)
ඕවර 10 - 58/2 (මනන් වෝරා නොදැවී 34, රිධිමන් සහා නොදැවී 15)
ලකුණු ලබාගැනීම - 1, 1, 1, 0, 1, 0 (පන්දු යැවීම - පියුෂ් චව්ලා)
ඕවර 9 - 54/2 (මනන් වෝරා නොදැවී 32, රිධිමන් සහා නොදැවී 13)
ලකුණු ලබාගැනීම - 0, 1, 1, 1, 1, 0 (පන්දු යැවීම - ශකීබ් අල් හසන්)
ඕවර 8 - 50/2 (මනන් වෝරා නොදැවී 30, රිධිමන් සහා නොදැවී 11)
ලකුණු ලබාගැනීම - 2, 4, 1, 0, 6, 1 (පන්දු යැවීම - පියුෂ් චව්ලා)
ඕවර 7 - 36/2 (මනන් වෝරා නොදැවී 23, රිධිමන් සහා නොදැවී 4)
ලකුණු ලබාගැනීම - 1, 0, 1, 1, 1, 0 (පන්දු යැවීම - ශකීබ් අල් හසන්)
ඕවර 6 - 32/2 (මනන් වෝරා නොදැවී 21, රිධිමන් සහා නොදැවී 2)
ලකුණු ලබාගැනීම - කඩුල්ලක්, 0, 0, 2, 0, 0 (පන්දු යැවීම - සුනිල් නරේන්)
ඕවර 5.1 - 30/2 - සුනිල් නරේනගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ජෝජ් බේලි ලකුණු 1 කට දැවීයයි...
ඕවර 5 - 30/1 (මනන් වෝරා නොදැවී 21, ජෝජ් බේලි නොදැවී 1)
ලකුණු ලබාගැනීම - 1, 1, 0, 2, 2, 0 (පන්දු යැවීම - මෝනි මෝකල්)
ඕවර 4 - 24/1 (මනන් වෝරා නොදැවී 16, ජෝජ් බේලි නොදැවී 0)
ලකුණු ලබාගැනීම - 0, 0, 2, කඩුල්ලක්, 0, 1 (පන්දු යැවීම - උමේෂ් යාදව්)
ඕවර 3.4 - 23/1 - උමේෂ් යාදව්ගේ පන්දුවකට ගෞතම් ගම්භීර් අතට උඩ පන්දුවක් දෙමින් විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 7කට දැවී යයි...
ඕවර 3 - 21/0 (මනන් වෝරා නොදැවී 15, විරේන්ද්‍ර ශෙවාග් නොදැවී 5)
ලකුණු ලබාගැනීම - 0, 4, 0, 0, 2, 0 (පන්දු යැවීම - මෝනි මෝකල්)
ඕවර 2 - 15/0 (මනන් වෝරා නොදැවී 9, විරේන්ද්‍ර ශෙවාග් නොදැවී 5)
ලකුණු ලබාගැනීම - 0, 0, 0, 1, 1, 4 (පන්දු යැවීම - උමේෂ් යාදව්)
ඕවර 1 - 9/0 (මනන් වෝරා නොදැවී 8, විරේන්ද්‍ර ශෙවාග් නොදැවී 0)
ලකුණු ලබාගැනීම - 1, 2, 0, 4, 2, 0 (පන්දු යැවීම - මෝනි මෝකල්)
කාසියේ වාසිය දිනූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්භීර් පළමුවෙන් පන්දුවට පහරදීමට පන්ජාබ් පිලට ආරාධනා කරයි...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.