Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල අතර නොදම්ටන්හිදී පැවැත්වෙන පුහුණු සිවුදින තරගයේ තෙවැනි දිනය වන අද (07 වැනිදා) වර්ෂාව නිසා තරගය අත්හැරදැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

ඊයේ (6 වැනිදා) පස්වරුවේ කී‍්‍රඩාව නතර කරන විට නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 412 ක් පිටු පසින් සිටියේය.

 

තරගයේ වැඩි විස්තර සඳහා පිවිසෙන්න

 


අදහස් (0)

පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.