Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට ලකුණු 59 ක ජයක්

ආනන්ද විදුහලට ලකුණු 59 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත්විය.

ලකුණු 160 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශන්ත සෙබස්තියන් විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 100 ක් පමණි. එහිදී ඔසද මාලිංග ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල සියලූ දෙනා දැවී ලකුණු 159 ක් රැස්කළේය.


ආනන්ද විදුහල -  ඕවර 42 කදී සියලූ දෙනා දැවී 159
(කවීෂ රත්නායක 23, ගිම්හාන් දිසානායක 19, අවීෂ විල්ලවාරච්චි 17, උදීක ප‍්‍රනාන්දු 25/4, චන්නක වික‍්‍රමසිංහ 22/2)

ශාන්ත සෙබස්තියන් විදුහල -  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 100
(සමිත පීරිස් 18, ඔසද මාලිංග 13/3, අභෂේක් වීරසිංහ 4/2, අචල ඉරංග 8/2)

 

- 036


අදහස් (0)

ආනන්ද විදුහලට ලකුණු 59 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.