Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
අනෝමා - ඉන්දික මෝටර් රථ දිනාගනිති
04 සැප්තැම්බර් 2013         - 2140 - 2    

ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සුපිරි ත්‍යාගය වන මෝටර් රථය මලල කී‍්‍රඩාවෙන් එකම ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ අනෝමා කරුණාවංශ විසින් දිනාගන්නා ලදි. අනෝමා

Read More
kelimandala
සමස්ත ශුරතාව යළිත් බස්නාහිර පළාතට
03 සැප්තැම්බර් 2013         - 2336 - 1    

නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) නිමාව දුටු 39 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 76 ක් දිනාගත් බස්නාහිර පළාත සමස්ත ශූරතාව දින

Read More
kelimandala
ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග ඇරඹෙයි
03 සැප්තැම්බර් 2013         - 1281 - 0    

ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස විවෘත බැඞ්මින්ටන් තරගාවලිය ඊයේ (03 වැනිදා) ආරම්භ විය. ඉදිරිපත් වී තිබෙන අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ යාම

Read More
kelimandala
මාලදිවයිනෙන් ශී‍්‍ර ලංකාවට ගෝල 10-0 දැවැන්ත පරාජයක්
02 සැප්තැම්බර් 2013         - 4466 - 12    

නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද (2) පැවති ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර සාෆ් පාපන්දු තරගයෙන් ශී‍්‍ර ලංකාව ගෝල 10-0 ක දැවැන්ත පරාජයක් ලැබීය. මාලදිවයින ශී&z

Read More
kelimandala
ඉන්දියාවට එංගලන්තයේදී ටෙස්ට් තරග 5 ක්
02 සැප්තැම්බර් 2013         - 2587 - 1    

ලබන වසරේදී ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 5 කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය අද (2

Read More
kelimandala
චෙස් තරගාවලියෙන් ශී‍්‍ර ලංකාවට පදක්කම් 16 ක්
02 සැප්තැම්බර් 2013         - 1210 - 0    

ආසියානු පාසල් අධිවේගී (රැපිඞ්) චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාගැනීමට ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ එම්.කේ.ටී. චන්කමී

Read More
kelimandala
කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙක්
02 සැප්තැම්බර් 2013         - 3916 - 5    

සැප්තැම්බර් මස 17 වන දින ආරම්භ වන ශූරයන්ගේ ලීග් විස්සයි/20 තරගාවලියට සහභාගිවන ශී‍්‍ර ලංකාවේ කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙකුද නම් කර තිබේ. මෙම නි

Read More
kelimandala
තිලාන්ගේ ශතකයට වූස්ටර්ෂයර්ට ජය ගෙනේ
02 සැප්තැම්බර් 2013         - 9377 - 6    

වූස්ටර්ෂයර් පිල සහ ලෙස්ටර්ෂයර් පිල අතර එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හිදී පැවති එංගලන්ත ප‍්‍රාන්ත ශූරතාවලියේ පළමු පෙළ තරගයකදී වූස්ටර්ෂයර් පිල වෙනුවෙ

Read More
kelimandala
2014 ජාතික කී‍්‍රඩා උළෙල කිලිනොච්චියේදී
01 සැප්තැම්බර් 2013         - 1622 - 0    

මින් ඉදිරියට ජාතික මහ ක‍්‍රීඩා උළෙල පිට පළාත්වලදීම පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඒ අනුව ලබන වසරේ ජාතික මහ ක‍්‍රීඩා උළෙල කිලි

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ආධුනිකයෝ අර්ධ අවසන් පූර්ව වටයට එති
01 සැප්තැම්බර් 2013         - 623 - 0    

දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ආධුනික පිරිමි යුගළ ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා ආධුන

Read More
kelimandala
ශී‍්‍ර ලංකා වි:20 කණ්ඩායම තවමත් ලොව මුල් තැන
01 සැප්තැම්බර් 2013         - 4405 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියෙන් අනතුරුව වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදීත් ප‍්&zw

Read More
kelimandala
ද්‍රවිඩ සංගමය 23 න් පහළ ශූරතාව දිනාගනී
01 සැප්තැම්බර් 2013         - 1247 - 0    

අන්තර් සමාජ වයස 23න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් තරගයේදී ලකුණු 257 කින් මුවර්ස් පිල පරදවා ශූරතාව දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් පිල අද (01 ව

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට
31 අගෝස්තු 2013         - 2274 - 0    

ආසියානු රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වන මැලේසියානු සත් සාමාජික තරගාවලියේදී අද පැවැත

Read More
kelimandala
ද්‍රවිඩ සංගමය ලකුණු 279 ක් ඉදිරියෙන්
31 අගෝස්තු 2013         - 1329 - 0    

අන්තර් සමාජ වයස 23න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළවැනි කොටසේ අවසන් තරගයේදී තම දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ද්‍රවිඩ සංගම් පිල අද (31 වැනිදා) තරගය නතර කරනවිට කඩ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා රග්බි පිල කසක්ස්තානය පරදවයි
31 අගෝස්තු 2013         - 1508 - 0    

ආසියානු රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වන මැලේසියානු සත් සාමාජික තරගාවලියේදී කසක්ස්ත

Read More
kelimandala
ආනන්ද අ.අවසන් පූර්ව වටයට
31 අගෝස්තු 2013         - 1184 - 0    

කොළඹ ආනන්ද විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ පෙර අර්ධ අවසන්

Read More
kelimandala
සජීව ද සිල්වා කි‍්‍රකට් පාසල රත්මලානේදී හෙට විවෘත වේ
31 අගෝස්තු 2013         - 2090 - 0    

ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන සජීව ද සිල්වා විසින් මෙහෙයවනු ලබන සජීව ද සිල්වා කි‍්‍රකට් පාසල හෙට (01 වැනිදා) රත්මලාන දහම් මා

Read More
kelimandala
කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තවත් අවස්ථාවක්
30 අගෝස්තු 2013         - 1308 - 0    

සැප්තැම්බර් මස අගදී ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා විශේෂ තේරීම් තරගයක් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැ

Read More
kelimandala
ද්‍රවිඩ සංගමය කඩුලූ 9 ට 221 යි
30 අගෝස්තු 2013         - 1352 - 0    

අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ද්‍රවිඩ සංගම් පිල අද (30 වැනිදා) සවස වර්ෂාව නිසා තරගය න

Read More
kelimandala kelimandala
ෆින්ච් ලෝක වාර්තාගත පිතිහරඹයක
30 අගෝස්තු 2013         - 7621 - 0    

ඒරන් ෆින්ච්ගේ (156) ප‍්‍රචණ්ඩ පිතිහරඹය නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්චිත වි:20 කි‍්‍රකට් තරගාවලි

Read More
kelimandala
සිම්බාබ්වේ සංචාරය කල් යයි
30 අගෝස්තු 2013         - 2855 - 0    

ලබන මාසයේ පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන්

Read More
kelimandala
මුවර්ස් - ද්‍රවිඩ සංගම් 23 න් පහළ අවසන් මහා තරගය අද ඇරඹේ
30 අගෝස්තු 2013         - 1368 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය මුවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංග

Read More
kelimandala
සේනානායක ජාතික පාසලේ කී‍්‍රඩාවට මිලියන 60ක් දුන්නත් වැඩක් වෙලා නෑ
30 අගෝස්තු 2013         - 1459 - 0    

කී‍්‍රඩා පාසලක් ලෙස ද පවත්වාගෙන යන මාදම්පේ සේනානායක ජාතික පාසලේ ක‍්‍රීඩා පරිහානිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දා

Read More
kelimandala
තීරණය ගන්න සංගක්කාරට ඉඩ දුන්නා
29 අගෝස්තු 2013         - 2648 - 1    

ඉන්දියාවේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ ලීග් විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වන කඳුරට මෙරූන්ස් පිල

Read More
kelimandala
කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩිවෙයි
29 අගෝස්තු 2013         - 1462 - 0    

කී‍්‍රඩා නිලධාරි තනතුරේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශය පවසයි. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්  සේවය කරන කී‍්‍රඩ

Read More
kelimandala
බැඞ්මින්ටන් පුහුණුකරුවන් 15 කට පුහුණුව
28 අගෝස්තු 2013         - 1431 - 0    

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගම විසින් මෙහෙයවනු ලැබූ තුන්දින පුහුණු පාඨමාලවක් පසුගියදා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ. බැඞ්මින්ටන් ක

Read More
kelimandala
ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 10 දෙනකුගේ කණ්ඩායමක්
28 අගෝස්තු 2013         - 589 - 0    

දෝහා කටාර් දේශයේ අල් - ගරෆා කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු

Read More
kelimandala
අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට
28 අගෝස්තු 2013         - 1669 - 0    

නේපාලයේ ”කත්මන්ඩු” නුවරදී ලබන සෙනසුරාදා (31) ආරම්භ වන අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (27) තායිලන්

Read More
kelimandala
සුදුසුකම් නැති නිලධාරීන්ට මලල කී‍්‍රඩා සංගමය තහනම්
28 අගෝස්තු 2013         - 1657 - 0    

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන්ට සුදුසුකම් සනාථ කිරීම සඳහා අනිද්දා (30) දක්වා කල් ලබාදීමට එහි සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා

Read More
kelimandala
තේරීම් කමිටුවෙන් රොෂ්න්ට ගුග්ලියක්
28 අගෝස්තු 2013         - 4580 - 2    

ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට නම් කර ඇති 22 ගෙන්යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට අන්තර් සමාජ ක‍්&zw

Read More
  • First
  • Previous
  • ...
  • 435
  • 436
  • 437
  • 438
  • 439
  • ...
  • Next