Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
නිර්මාලිට ලෝකඩ පදක්කමක්
20 අගෝස්තු 2013         - 2028 - 2    

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන 2 වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ්දී ශී‍්‍ර ලංකාවට දෙවැනි ලෝකඩ පදක්කම දිනා දීමට කෙටි දුර ධාවන කී‍්‍රඩිකා නිර්මා

Read More
kelimandala
සී. ආර්. පිලට විදෙස් 4 ක් එක්වෙති
20 අගෝස්තු 2013         - 1875 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට ප‍්‍රබල විදේශිය ක‍්‍රීඩකය

Read More
kelimandala
සී. ආර්. පිලට කේ. එෆ්. සී. අනුග‍්‍රහය
20 අගෝස්තු 2013         - 1791 - 0    

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට වසර තුනක් සඳහා අනුග‍්‍රහය දැක්වීමට කේ. එෆ්. සී. සමාගම ඉදිරිපත්ව සිටියි. ෙ අ

Read More
kelimandala
මිහිලියාට ලෝකඩ පදක්කමක්
20 අගෝස්තු 2013         - 639 - 0    

චීනයේදී නැංජින්හිදී පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් කී‍්‍රඩාවේ කාන්තා කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මිහිලියා

Read More
kelimandala
නිර්මාලි අවසන් තරගයට එයි
19 අගෝස්තු 2013         - 1807 - 0    

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන 2 වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ මීටර් 400 බාලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකාවේ නිර්මාලි මධුශි

Read More
kelimandala
ටෙනිස් පිටියේ හෙට නැගන තරු
19 අගෝස්තු 2013         - 662 - 0    

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ තරග වලදී ජය ලැබූ නාලක දිසානායක (10 න් පහළ බාලක), අංජලිකා කුරේරා (10 න් පහළ බාලිකා), ප‍්‍රනීල් ජයසිංහ (12 න් පහළ බාලක),

Read More
kelimandala
අබලන් රෝද දෙකින් ප‍්‍රභාෂ් ජය කණුව පසුකරයි
19 අගෝස්තු 2013         - 1491 - 0    

රෝද දෙකම අබලන් තත්ත්වයට පත්ව තිබියදීත් අධිෂ්ඨානයෙන් තරග කළ ප‍්‍රභාෂ් මධුසංඛ අනුරාධපුරයේදී පැවැති ජාතික පාපැදි ශූරතා තරගමාලාවේ කිලෝමීටර 43.5 ක් දුරැ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා රග්බි පිල චීනය පරදවයි
18 අගෝස්තු 2013         - 2979 - 0    

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (18) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-0 කින් චීන කණ්

Read More
kelimandala
මේස පන්දු ප‍්‍රවීනයෝ පදක්කම් 5 ක් දිනති
18 අගෝස්තු 2013         - 588 - 0    

ඉතාලියේ ටොරිනෝ නගරයේදී පැවති ලෝක ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා උළෙලේදී පදක්කම් 5 ක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මේසපන්දු පිල සමත්විය. රන් ප

Read More
kelimandala
යොවුන් රග්බි පිල සුපිරි කාණ්ඩයට
18 අගෝස්තු 2013         - 1776 - 0    

චීන තායිපේහිදී පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 31-0 ක් ලෙස සිංගප්පූරුව පරාජය කරම

Read More
kelimandala
කාන්තා ක‍්‍රිකට් නව පුහුණුකරු ජීවන්ත
18 අගෝස්තු 2013         - 2546 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ජීවන්ත කුලතුංග පත්කර කර තිබේ. 39 හැවිරිදි ජීවන්ත ලබන සැප්තැම්බර් මස 1 ව

Read More
kelimandala kelimandala
තරගයේ වීරයා මුරලි
18 අගෝස්තු 2013         - 4489 - 1    

මුත්තයියා මුරලිදරන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්  දූපත් සමූහයේ පැවැත්වෙන කැරිබියන් පි‍්‍රමියර් ලීග් (සී. පී. එල්.) වි:20 තරගාව

Read More
kelimandala
ශී‍්‍ර ලංකා 23 න් පහළ පිල බංග්ලාදේශය පරදවයි
18 අගෝස්තු 2013         - 1401 - 0    

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන 23 න් පහළ කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා ව

Read More
kelimandala
අනීෂ් 16 න් පහළ ශූරතාව දිනාගනී
18 අගෝස්තු 2013         - 414 - 0    

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 16 පහළ බාලක ශූරතාව දිනාගැනීමට අනීෂ් වීරසිංහ සමත්විය. අවසන් මහ තරගයේදී අනීෂ් වීරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙසින්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා 17 න් පහළ පිලට ඉනිමක ජයක්
18 අගෝස්තු 2013         - 1618 - 0    

එංගලන්ත වයස 17 න් පහළ පිලට එරෙහිව එංගලන්තයේ බෙඞ්ෆඞ්ෂයර්හිදී පැවති පළමු වැනි තුන්දින තරගය ඉනිමකින් සහ ලකුණු 81 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පි

Read More
kelimandala
තිසුරි 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගනී
17 අගෝස්තු 2013         - 706 - 0    

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 18 පහළ බාලිකා අංශයේ ශුරතාව දිනාගැනීමටට තිසුරි මොල්ලිගොඩ අද (17 වැනිදා) සමත්වූවාය. අවසන් මහ තරගයේදී තිසුරි විසි

Read More
kelimandala
සිරිසෝම 22 වැනි ජාතික ශූරතාවත් සොයයි
17 අගෝස්තු 2013         - 717 - 0    

ජාතික බිලියඞ් ශූරතාව 21 වරක් දිනාගෙන සිටින ප‍්‍රවීන බිලියඞ් කී‍්‍රඩයකු වන කේ. එච්. සිරිසෝම, 61 වැනි වරටත් පවත්වනු ලබන ජාතික බිලියඞ් ශුරතාවලියේදී යළිත

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ කළමණාකරු ජයන්ත
17 අගෝස්තු 2013         - 1918 - 2    

ලබන මස (සැප්තැම්බර්) 1 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ජයන්ත සෙනෙවිරත්න මහතා පත්කිරී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිල ලකුණු 208 ක් ඉදිරියෙන්
17 අගෝස්තු 2013         - 1986 - 0    

ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල සහ එංගලන්ත වයස 17 න් පහළ පිල අතර එංගලන්තයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට ශ‍්&z

Read More
kelimandala
රුපියල් මිලියනයක පොරය හෙට
16 අගෝස්තු 2013         - 2517 - 1    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය බස්නාහිර ගී‍්‍රන්ස් පිල සහ කඳුරට මෙරූන්ස් ප

Read More
kelimandala
සේයර් එංගලන්තය 191 ට සීමා කරයි
16 අගෝස්තු 2013         - 2230 - 0    

ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල සහ එංගලන්ත වයස 17 න් පහළ පිල අතර එංගලන්තයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ පළමු දිනය වූ ඊයේ (15) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට

Read More
kelimandala
ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරග අද සිට
16 අගෝස්තු 2013         - 389 - 0    

වසර 3 කට පසුව පැවැත්වෙන ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරගාවලියක් අද (16වැනිදා), හෙට සහ අනිද්දා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වීමට නි

Read More
kelimandala
විනිසුරු පොන්නදොරේ දිවියෙන් සමුගනී
16 අගෝස්තු 2013         - 1588 - 0    

ශී‍්‍ර ලංකාවේ සිටි ප‍්‍රවීනතම පළමු පෙළ කි‍්‍රකට් විනිසුරුවරයකු වන සෙල්ලයියා පොන්නදොරේ මහතා අභාවප‍්‍රාප්ත විය. 1935 අපේ‍්‍රල් මස 25 වැනිදා උප

Read More
kelimandala
ජාතික පාපැදි ශූරතාවලිය හෙට සිට
16 අගෝස්තු 2013         - 527 - 0    

ජාතික පාපැදි ශූරතාවලිය හෙට සහ අනිද්දා (17 සහ 18) අනුරාධපුරයේදී පැවැත්වේ. ඊට තරගකරුවන් සහ තරගකාරියන් 200 ක් පමණ සහභාගි වන බව තරගාවලිය සංවිධානය කරන අනුරාධපුර

Read More
kelimandala
පාපැදි නිලවරණයට දොර ඇරේ
16 අගෝස්තු 2013         - 266 - 0    

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීම නිසා දැන් යළිත් නිලවරණයක් කැඳවා පාපැදි සම්මේලනය ස්ථාපිත කි

Read More
kelimandala
මුරලිදරන් තරග 4 කදී කඩුලූ 6 යි
14 අගෝස්තු 2013         - 8508 - 0    

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන ‘කැරිබියන් වි:20 තරගාවලියේදී ජැමෙයිකානු කණ්ඩායම නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් මේ වන විට තරග 4 කට සහභාගීවී 

Read More
kelimandala
අධි ප්‍රෝටීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණයි
14 අගෝස්තු 2013         - 1713 - 0    

ජාතික ක‍්‍රීඩා සංචිත වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ජවය හා ශක්තිය වර්ධනය කරන අධිප්‍රෝටීන වර්ග කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් පිටස්තර පුද්

Read More
kelimandala
අන්තෝනියන්ස් රග්බි සැනකෙළිය 17 දා
14 අගෝස්තු 2013         - 1705 - 0    

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අදි සිසුන් විසින් සංවිධානය කරනු ලබන ‘අන්තෝනියන්ස් රග්බි සැනකෙළිය’ මේ මස 17 වැනිදා කොළඹ සී. ආර්. සහ එෆ්. සී. කී‍්‍රඩ

Read More
kelimandala
යාපනයේ - කිලිනොච්චියේ පාපැදි කී‍්‍රඩා සමාජ පිහිටුවයි
14 අගෝස්තු 2013         - 879 - 0    

යාපනය හා කිලිනොච්චිය යන ප‍්‍රදේශවල පාපැදි ක‍්‍රීඩා සමාජ දෙකක් පිහිටුවීමට පාපැදි අතුරු කමිටුව කටයුතු කර තිබේ. මුලතිව් ප‍්‍රදේශය වෙනුවෙන් පාපැද

Read More
kelimandala
අධිවේගී මාර්ගයේ පාපැදි තරගය පොලිසියෙන් නවතයි
13 අගෝස්තු 2013         - 3740 - 0    

ඉදිවෙමින් පවතින කටුනායක අධිවේගී මාර්ගයේ පැවැත්වෙමින් තිබූ පාපැදි තරගයක් නතර කිරීමට කඳාන පොලිසිය පියවර ගත් බව වාර්තා වේ. ගම්පහ දිස්ත‍්‍රික් පාප

Read More
  • First
  • Previous
  • ...
  • 437
  • 438
  • 439
  • 440
  • 441
  • ...
  • Next