Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාලදිවයිනෙන් ශී‍්‍ර ලංකාවට ගෝල 10-0 දැවැන්ත පරාජයක්

මාලදිවයිනෙන් ශී‍්‍ර ලංකාවට ගෝල 10-0 දැවැන්ත පරාජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද (2) පැවති ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර සාෆ් පාපන්දු තරගයෙන් ශී‍්‍ර ලංකාව ගෝල 10-0 ක දැවැන්ත පරාජයක් ලැබීය.

මාලදිවයින ශී‍්‍ර ලංකාවට එරෙහිව ලද මෙම ජයග‍්‍රහණය සාෆ් පාපන්දු ඉතිහාසයේ නව වාර්තාවක් වන බවද සඳහන් වේ. අද පැවති තරගයේදී මාලදිවයින් කණ්ඩායමේ අලි අස්ගර් ගෝල 6 ක් ලබාගනිමින් නව වාර්තාවක්ද පිහිටුවීය.

 


අදහස් (12)

මාලදිවයිනෙන් ශී‍්‍ර ලංකාවට ගෝල 10-0 දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.