Last Update  :  2025-06-30 17:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බැඞ්මින්ටන් පුහුණුකරුවන් 15 කට පුහුණුව

බැඞ්මින්ටන් පුහුණුකරුවන් 15 කට පුහුණුව

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගම විසින් මෙහෙයවනු ලැබූ තුන්දින පුහුණු පාඨමාලවක් පසුගියදා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ.

බැඞ්මින්ටන් කී‍්‍රඩාව සම්බන්ධ විශේෂ අභ්‍යාස වලින් සමන්විත වූ මෙම නේවාසික පුහුණු පාඨමාලාව සඳහා  දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් බැඞ්මින්ටන් පුහුණුකරුවෝ 15 දෙනෙක් සහභාගී වූහ.

ඔවුහු කොළඹ අවට ප‍්‍රදේශවලින් මෙන්ම ගාල්ල, මාතර, බදුල්ල, පස්සර, කෑගල්ල සහ අම්බලන්ගොඩ යන ප‍්‍රදේශ වලින්ද පැමිණ සිටියහ.

අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමයේ පුහුණු පාඨමාලා වල දෙවැනි මට්ටම සම්පූර්ණ කර තිබෙන පුහුණුකරුවකු වන පවිත‍්‍ර අබේසිරි ගුණවර්ධන මහතා, මෙම පුහුණු පාඨමාලවේ ප‍්‍රධාන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය.

 

 

 

 

 

 

 

 

 

පුහුණු පාඨමාලවට සහභාගීවූ පිරිස ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග...
 

(ඡයාරූපය -: ශානුක අරවින්ද)

 


අදහස් (0)

බැඞ්මින්ටන් පුහුණුකරුවන් 15 කට පුහුණුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.