Last Update  :  2026-04-02 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ධර්මාශෝකයේ රමේෂ්ගෙන් ශතකයක්, කඩුලූ 5 ක්
09 ඔක්තෝබර් 2013         - 1074 - 0    

අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තුන් ඉරියව් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ශත

Read More
kelimandala
හෙල්ල වීසි කිරීමේ ශූරී නදීකා ලක්මාලිට ස්ථිර අනුග‍්‍රාහකත්වයක්
09 ඔක්තෝබර් 2013         - 2909 - 1    

ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේ හෙල්ල වීසි කිරීමේ ශ්‍රේණිගත කිරීමේ අවසන් වටයේ 12 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡ බලසේනාවට අයත් 4 වන (ස්වේච්

Read More
kelimandala
රාහුලයට ඉනිමක ජයක්
09 ඔක්තෝබර් 2013         - 1028 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තරගයකින් වත්තල ශා. අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 99 ක ජයක් ලැබීමට මාතර රාහුල ව

Read More
kelimandala
ශා. අන්තෝනී අසීරු අඩියක
09 ඔක්තෝබර් 2013         - 1291 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තවත් තරගයක් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක‍්&

Read More
kelimandala
ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්
09 ඔක්තෝබර් 2013         - 1186 - 0    

ඉසිපතන විද්‍යාලය සහ මහනාම විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයේදී මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට ඉස

Read More
kelimandala
රිච්මන්ඞ් පිලට ගිම්හානගෙන් ශතකයක්
09 ඔක්තෝබර් 2013         - 1020 - 0    

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ වූ තරගයේදී එස්. ගිම්හාන

Read More
kelimandala
ජාතික පුහුණුකරු තනතුරට අයැදුම්පත් 11 ක්
08 ඔක්තෝබර් 2013         - 1746 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් 11 ක් ලැබී ඇතැයි වාර්තා වේ. මෙම තනතුර සඳහා විදේශිකයන් 8 දෙනකු සහ ශී‍්‍ර ල

Read More
kelimandala
ජේ. ආර්. ජයවර්ධන කුසලානය ශ්‍රී ලංකාවට
08 ඔක්තෝබර් 2013         - 457 - 0    

පාකිස්ථානයේ ලාහෝර්හි ජිම්කානා ගොල්ෆ් කී‍්‍රඩා සමාජය විසින් 52 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලියට සමගාමීව පවත්වනු ලබන ජේ. ආර්. ජයවර්ධන කුසලාන ද්විපාර්ශව

Read More
kelimandala
වෙළඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට
08 ඔක්තෝබර් 2013         - 1102 - 0    

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන බැඞ්මින්ටන් තරගාවලිය අද (09) සිට 13 වැනිදා දක්වා ගස්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේ

Read More
kelimandala
සිව්සක අභියෝගය 13 දා ඇඹිලිපිටියේ දී
07 ඔක්තෝබර් 2013         - 1048 - 0    

යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ෆෝ වීල් රියදුරු සංගමය එක්ව තුන් වැනි වරටත් සංවිධානය කරන ‘2013 සැපර්ස් 4 X 4 පිම්පෝ’ සිව් සක අභියෝග මෝටර් රථ තරගාවලිය අවසන් අද

Read More
kelimandala
පිහිනුම් ශුරතාව ලින්කන් නිවාසයට
07 ඔක්තෝබර් 2013         - 644 - 0    

ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 398 ක් ලබාගත් ලින්කන් නිවාසය සමතවිය. ලකුණු 351 ක් ලබාගත් ගාන්ධි න

Read More
kelimandala
සුගතදාස ධාවන පථයේ කඩතොළු
06 ඔක්තෝබර් 2013         - 1704 - 0    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණය නවීකරණය කර වසර දෙකක් ගතවීමටත් මත්තෙන් එහි අතුරා ඇති කෘතිම ධාවන පථයේ කඩතොළු ඇතිවී තිබෙන බව වාර්තා වේ. 15 වැනි ආසියානු කනිෂ්ඨ

Read More
kelimandala
සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ගුරුකුළ විදුහල
06 ඔක්තෝබර් 2013         - 1584 - 0    

ආදි වෙස්ලි ක‍්‍රීඩා සමාජය 21 වැනි වරට සංවිධානය කළ ආරාධිත පාසල් වයස 19 න් පහළ ‘මංචි’සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැලණිය ගුරුක

Read More
kelimandala
මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 6 ක ජයක්
05 ඔක්තෝබර් 2013         - 3058 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම අතර

Read More
kelimandala
රුක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්
05 ඔක්තෝබර් 2013         - 1298 - 0    

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලය සමග පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යා

Read More
kelimandala
කළුතර විද්‍යාලය අවසන් මහ තරගයට
05 ඔක්තෝබර් 2013         - 1162 - 0    

ආදි වෙස්ලි කී‍්‍රඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මංචි’ සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කළුතර ව

Read More
kelimandala
සුපුන් තමාගේම වාර්තාව යළි බිඳ දමයි
05 ඔක්තෝබර් 2013         - 1376 - 0    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙලේ සිව්වැනි දිනය වන අද (5 වැනිදා) නව වාර්තා 8 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍ර

Read More
kelimandala
ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජය
05 ඔක්තෝබර් 2013         - 949 - 0    

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අව

Read More
kelimandala
මධුරංග ධර්මාශෝකයට ජය ගෙනේ
05 ඔක්තෝබර් 2013         - 900 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවා ලකුණු 18 කින් ජයගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද

Read More
kelimandala
තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි
05 ඔක්තෝබර් 2013         - 1308 - 0    

තරුණයන්ගේ කී‍්‍රඩාවක් වන විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තරුණයන් අභිබවා යන දස්කම් පෙන්වූ ප‍්‍රවීන් තම්බේ ඉන්දියාවේදී පැවැත්වෙන චැම්පියන්ස

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යුරෝපීය නියෝජිතයා සරත්
05 ඔක්තෝබර් 2013         - 1305 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ යුරෝපීය නියෝජිතයා වශයෙන් සරත් අබේසුන්දර මහතා පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ශී‍්&z

Read More
kelimandala
ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි
05 ඔක්තෝබර් 2013         - 1290 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීමට කඳාන ද මැසනඞ් විද්‍යාලය ඊයේ (04

Read More
kelimandala
ශා. ජෝශප් විදුහලට මුල් ඉනිමේ ජයක්
05 ඔක්තෝබර් 2013         - 1054 - 0    

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ඊයේ (04 වැනිද

Read More
kelimandala
19 වසරක වාර්තාවක් බිඳවැටෙයි
04 ඔක්තෝබර් 2013         - 9374 - 0    

මීටර 110 කඩුලූ පැන දිවීමේ 21න් පහළ බාලක ඉසව්වේ වසර 19ක් පැරැණි වාර්තාව බිඳ දමමින් (තත්ත්පර 14.50) දස්කම් දැක්වීමට ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ්

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්
04 ඔක්තෝබර් 2013         - 2043 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද (04 වැනිද

Read More
kelimandala
කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට
04 ඔක්තෝබර් 2013         - 1924 - 2    

දකුණු අපි‍්‍රකාව සමග එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ වි: 20 තරග 3 කට  කී‍්‍රඩා කිරීම සඳහා ශ්‍රී ලංකා  කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 19 වැනිදා දිවයින

Read More
kelimandala
කාන්තා පාපන්දු ශූරතාව යුද හමුදා පිලට
04 ඔක්තෝබර් 2013         - 1362 - 0    

ගෝල 3-1 කට නාවික හමුදා කණ්ඩායම පරාජය කළ යුද හමුදා කී‍්‍රඩිකාවෝ අන්තර් සමාජ පාපන්දු (කාන්තා) තරගාවලියේ ශූරතාව දිනාගත්හ. අවසන් තරගය අද (4 වැනිදා) කොළඹ සී.ආ

Read More
kelimandala
උදය රණසිංහට සමස්ත ලංකා මේසපන්දු ශූරතා දෙකක්
04 ඔක්තෝබර් 2013         - 536 - 0    

මහීපාල හේරත් අභියෝග ශූරතා සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම බාලක ශූරතාවන් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද

Read More
kelimandala
පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර
04 ඔක්තෝබර් 2013         - 2804 - 1    

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 7 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙම තනතුර ශී‍්‍ර ලාංකීය සහ විදෙස

Read More
kelimandala
ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි
03 ඔක්තෝබර් 2013         - 1281 - 1    

ජනිත් ඩයස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ, අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ, කොටසේ අද (2 වැනිදා) අවසන්වු තරගයේදී සිරි කුරුස විද්‍යාලයට

Read More
  • First
  • Previous
  • ...
  • 430
  • 431
  • 432
  • 433
  • 434
  • ...
  • Next