Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton වෙළඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

වෙළඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන බැඞ්මින්ටන් තරගාවලිය අද (09) සිට 13 වැනිදා දක්වා ගස්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

තරගාවලියේ විවෘත අංශයේ තරග 391 සඳහා ආයතන 48 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 450 ක් පමණ සහභාගී වෙති.

ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව, අවුරුදු 40 න් ඉහළ පිරිමි, 35 න් ඉහළ කාන්තා සහ 50 න් ඉහළ පිරිමි යන කාණ්ඩ ඔස්සේ ප‍්‍රවීණ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහාද කේවල සහ යුගල වශයෙන් තරග පැවැත්වේ.


අදහස් (0)

වෙළඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.