ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 398 ක් ලබාගත් ලින්කන් නිවාසය සමතවිය. ලකුණු 351 ක් ලබාගත් ගාන්ධි නිවාසය තරගාවලියේ අනුශූරතාවය දිනාගත් අතර චර්චිල් නිවාසය (ලකුණු 221) සහ අයිස්ටයින් නිවාසය (ලකුණු 177) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.
අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ සිට 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා තරග පැවැත්වුණ මෙම තරගාවලියේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 350 කට අධික සංඛ්‍යාවක් නිවාස 4 ක් යටතේ තරග වැදුනහ.
මෙහි ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතය ලෙස සාෆ් පදක්කම් ලාභී නබීල් ඩූල් මහතා සහභාගී විය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
වයස 9 න් පහළ (බාලක)
සෙනුත් දිනසර - ගාන්ධි නිවාසය
වයස 9 න් පහළ (බාලිකා)
සෙනුෂි කළවිටිගොඩ - ගාන්ධි නිවාසය
වයස 11 න් පහළ (බාලක)
අභිලාශ පෝර්ට්ස්මන් - ලින්කන් නිවාසය
වයස 11 න් පහළ (බාලිකා)
නෙත්මි මානවසිංහ - චර්චිල් නිවාසය
වයස 13 න් පහළ (බාලක)
මනීෂ පතිරණගේ - ලින්කන් නිවාසය
වයස 13 න් පහළ (බාලිකා)
මන්දිනී රාජපක්ෂ - ගාන්ධි නිවාසය
වයස 15 න් පහළ (බාලක)
ජයසත් පෙරේරා සහ පසිඳු මානවසිංහ - ලිංකන් නිවාසය
වයස 15 න් පහළ (බාලිකා)
නටාෂා කෞශානි - ගාන්ධි නිවාසය
වයස 17 න් පහළ (බාලක)
සාරංජිත් විජේසිංහ - ලින්කන් නිවාසය
වයස 17 න් පහළ (බාලිකා)
මලීෂා එඞ්මන් - අයිස්ටයින් නිවාසය
වයස 19 න් පහළ (බාලක)
මඳුර ගයාන් - ලිංකන් නිවාසය
වයස 19 න් පහළ (බාලිකා)
අචිනි ශෂිකලා - චර්චිල් නිවාසය
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.