Last Update  :  2026-04-02 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
හම්බන්තොට බ්ලූස්ට තවත් කඩුල්ලක්
26 සැප්තැම්බර් 2013         - 347 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගවලියේ I කාණ්ඩයේ අවසන් වටයේ තරගයකින් හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම පරදවා ලකුණු 65 - 61 ක ජයක් ලබාගැනීමට හම්බන්තොට බ්ලූස් කණ්ඩාය

Read More
kelimandala
කොළඹ පැසිපන්දු සමාජය අවසන් තරගයට
26 සැප්තැම්බර් 2013         - 264 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පසුගිය වසරේ ශූරයන්වූ කොළඹ පැසිපන්දු සමාජය මෙවර තරගාවලියේදීත් සිය අපරාජිත බව රැකගනිමින් එහි I කාණ්ඩයේ අවසන් තරගය

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 30ක ජයක්
25 සැප්තැම්බර් 2013         - 2043 - 1    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 9 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජායිපූර්

Read More
kelimandala
සීක්කුගේ - සුරංග - ශමින්ද එක්දින සංචිතයට
25 සැප්තැම්බර් 2013         - 3033 - 4    

ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 14 දෙනකුගෙ

Read More
kelimandala
ලූම්බිණිට ලකුණු 93 ක ජයක්
25 සැප්තැම්බර් 2013         - 1078 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතර ශා. සර්වේශස් විද්‍යාලය පරදවා ලකුණු 93 කින් ජය ගැනිමට ලූම්බිණි විද්‍යාලය සමත්විය. ම

Read More
kelimandala
බණ්ඩාරනායක / ඉසිපතන තරගය විසඳුමකින් තොරයි
25 සැප්තැම්බර් 2013         - 1130 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් වූ ඉසිපතන විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර බී. ආර්. සී ක‍්‍රීඩාංගණයේදී පැව

Read More
kelimandala
ඔටාගෝ පිලට ලකුණු 62 ක ජයක්
25 සැප්තැම්බර් 2013         - 479 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 8 වැනි තරගය ලෙස ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජා

Read More
kelimandala
ශූරයන්ගේ පාපන්දු කුසලාන දෙවැනි අදියර අද සිට
25 සැප්තැම්බර් 2013         - 1334 - 0    

ශූරයන්ගේ ඩයලොග් ලීග් කුසලාන පාපන්දු තරගමාලාවේ දෙවැනි අදියර අද (25) ආරම්භ වේ. මෙවර දෙවැනි අදියරේ විශේෂත්වය වන්නේ කොළඹ සුගතදාස පිටියේදීත් තරග පැවැත්වීම

Read More
kelimandala
තිසර සන්රයිසර්ස් පිලට ජය ගෙනේ
24 සැප්තැම්බර් 2013         - 5920 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හත්වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල හා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ පිල අතර මොහාලි කී‍්‍රඩ

Read More
kelimandala
ටයිටන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්
24 සැප්තැම්බර් 2013         - 2170 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හයවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ බි‍්‍රස්බේන් හීට් පිල අතර මොහාලි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (24 වැන

Read More
kelimandala
මුම්බායි - ඔටාගෝ තරගයත් වැස්සට සේදේ
23 සැප්තැම්බර් 2013         - 1714 - 0    

‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පස්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (23 වැනිදා) ආමදා

Read More
kelimandala
පැසිපන්දු අවසන් පූර්ව තරග හෙට
23 සැප්තැම්බර් 2013         - 508 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලින් ජය ලැබූ කොළඹ ‘බී’, බෆලෝස් ‘ඒ’, මීගමුව නයිට්ස්, ආර්. සී. බී. යන කණ්

Read More
kelimandala
ලයන්ස් - පර්ත් ස්කෝචර්ස් තරගය වර්ෂාව නිසා අතහැර දමයි
23 සැප්තැම්බර් 2013         - 2041 - 0    

‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘එ් ’ කාණ්ඩයේ සිව්වැනි තරගය ලෙස ලයන්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර අද (23 වැනිදා) ආමදාබාද්හිදී ප

Read More
kelimandala
මහේල අකරතැබ්බයක
23 සැප්තැම්බර් 2013         - 12622 - 4    

බෝම්බ බියක් හේතුවෙන් ලන්ඩනයේ ස්ටෑන්ඞ්ස් ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන්යානයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හි

Read More
kelimandala kelimandala
චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 4ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 3137 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර රාංචි කී‍්‍රඩාංගණයේදී අද පැවැ

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිලට ලකුණු 25ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 2278 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස බි‍්‍රස්බේන් හීට් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැති (22 වැනි

Read More
kelimandala
රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලූ 7ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 1746 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් රාජස

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව කුසලාන ශූරතාවලියට
21 සැප්තැම්බර් 2013         - 2203 - 0    

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාව අද (21) සුදුසුකම් ලබාගත්තේය. අද

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට 26 - 5 ජයක්
21 සැප්තැම්බර් 2013         - 1980 - 0    

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරාවලියේදී කසක්ස්තානය පරදවා ලකුණු 26 - 5 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර කණ්ඩායම අද සමත්විය. ශී‍්‍රන

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළඟ ශූරතාව දිනති
21 සැප්තැම්බර් 2013         - 1578 - 0    

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කාන්තා සත්සාමාජික රග්බි තරාවලියේදී පළඟ ශූරතාව දිනාගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා රග්බි කණ්ඩායම අද (21) සමත්නවිය. අවසන් ත

Read More
kelimandala
ජූඩෝ ශූරතා දෙකම ගම්පොල ජිනරාජ විදුහලට
20 සැප්තැම්බර් 2013         - 855 - 0    

සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි විදුහලේ ප‍්‍රභාත් පුෂ්පකුමාර ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කෑගල්ල ර

Read More
kelimandala
ශා. අන්තෝනි ලකුණු 60 කට දැවීයයි
20 සැප්තැම්බර් 2013         - 1741 - 1    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල පිල ලකුණු 60 කට දැවී ගියේය. කටුනායකදී අද (20 වැනිදා)

Read More
kelimandala
මැකලම් ඔටාගෝ පිල දිනවයි
20 සැප්තැම්බර් 2013         - 1405 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ හයවැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද මෙහාලිහිදී

Read More
kelimandala
කෝරි ඇන්ඩසන් ආබාධයකට ලක්වෙයි
20 සැප්තැම්බර් 2013         - 1133 - 0    

නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අවසන් වූ පළමු සිව්දින තරගයේදී ආබාධයකට ලක්වූ නවසීලන්ත ටෙස්ට් ස

Read More
kelimandala
හේරත්ගේ එක්වීම ප‍්‍රතික්ෂේප කරයි
18 සැප්තැම්බර් 2013         - 7808 - 1    

කඳුරට මෙරූන්ස් පිලේ කී‍්‍රඩකයකු වූ ධම්මික ප‍්‍රසාද් ආබාධයකට ලක්වීම නිසා ඒ වෙනුවට කඳුරට මෙරූන්ස් කණ්ඩායමට එක් කළ රංගන හේරත්ට චැම්පියන්ස් ලීග් වි:2

Read More
kelimandala
ධවාන් සන්රයිසස් පිලට ජය ගෙනේ
18 සැප්තැම්බර් 2013         - 2136 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි සුදුසුකම් තේරීමේ තරගය ලෙස ෆයිසිලාබාද් වුල්ව්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අත

Read More
kelimandala
රොෂේන් - මොනිමුල් නව එක්දින වාර්තාවක
18 සැප්තැම්බර් 2013         - 3561 - 0    

බංග්ලාදේශයේ පැවැත්වෙන ‘ඩකා ප‍්‍රීමියර්’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි  වී සිටින ශ‍්‍රී ලංකා පිතිකරු රොෂේන් සිල්වා ලකුණු 140 ක් රැස්කරමින් ‘ඒ&

Read More
  • First
  • Previous
  • ...
  • 432
  • 433
  • 434
  • 435
  • 436
  • ...
  • Next