Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යුරෝපීය නියෝජිතයා සරත්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යුරෝපීය නියෝජිතයා සරත්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ යුරෝපීය නියෝජිතයා වශයෙන් සරත් අබේසුන්දර මහතා පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කරනු ලබන සංවර්ධන කටයුතු සඳහා අරමුදල් තරකිරීමේ අරමුණ ඇතිව අබේසුන්දර මහතා මෙම තනතුරට පත්කරනු ලැබ ඇත.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අනුග‍්‍රාහක කමිටුවේ සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරන අබේසුන්දර මහතා යුරෝපයේ රටවලින් සහ අයර්ලන්තයෙන් අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත ලබාගැනෙන අරමුදල් යොදවා ශී‍්‍ර ලංකාවේ පාසල් වල සහ දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් වල තත්ත්වය වැඩිදියුණු කෙරේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යුරෝපීය නියෝජිතයා සරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.