Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්

රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද (04 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේ පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 14 කින් ජයග‍්‍රහණය කළේය.


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 159
(අජින්ක්යා රෙහානේ 70, ශේන් වොට්සන් 32, කි‍්‍රස් මොරිස් 25/2, ජේසන් හෝල්ඩර් 35/2, ඞ්වේන් බ‍්‍රාවෝ 26/3)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 145
(සුරේෂ් රයිනා 29, කි‍්‍රස් මොරිස් නොදැවී 26, රවිචන්ද්‍රන් අෂ්වින් 46, ප‍්‍රවීන් ටැම්බේ 10/3)

 


අදහස් (0)

රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.