Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
වෙළෙද සේවා හොකී තරගාවලිය 20 වැනිදා
16 ඔක්තෝබර් 2013         - 279 - 0    

තිස් හත්වැනි වාර්ෂික වෙළෙද සේවා සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 20 වැනිදා පෙරවරු 8.00 සිට කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ඒ, බී, සී, ඞී සහ

Read More
kelimandala
මහරගම ක‍්‍රීඩා සමාජයේ දක්‍ෂයින් ඇගැයේ
16 ඔක්තෝබර් 2013         - 1070 - 0    

මහරගම ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 50 කට අධික පිරිසකට සම්මාන ප‍්‍රදානය කිර

Read More
kelimandala
ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සභාපති ධූරයට චින්තක පත්වෙයි
15 ඔක්තෝබර් 2013         - 1482 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ලකුණු සටහන්කරුවකු මෙන්ම ක‍්‍රිකට් පරිපාලන නිලධාරියකු වන චින්තක

Read More
kelimandala
ජාතික මල්ලවපොර ශූරතාව නාවික හමුදාවට
15 ඔක්තෝබර් 2013         - 615 - 0    

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කළ 75 වැනි ජාතික මල්ලවපොර තරගාවලියේ ශූරතාව නාවික හමුදාව (ලකුණු 33.5) විසින් දිනා ගන්නා ලදී. එහි අනු ශූරතාව ගුවන් හම

Read More
kelimandala
ජාතික දැල්පන්දු ශූරතාවලියට කණ්ඩායම් 25 ක්
14 ඔක්තෝබර් 2013         - 1021 - 0    

ජාතික දැල්පන්දු ශූරතාවලිය සඳහා කණ්ඩායම් 25 කට වැඩිගණනක් සහභාගී වන බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය පවසයි. තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (19-20) මාතර උයන්ව

Read More
kelimandala
උතුරු මැද බැඩිම්න්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවේ
14 ඔක්තෝබර් 2013         - 1209 - 0    

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන උතුරු මැද පළාත් විවෘත බැඩිම්න්ටන් තරගාවලිය අනුරාධපුර ගෘහස්ථ

Read More
kelimandala
අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාව පරදී
13 ඔක්තෝබර් 2013         - 3312 - 2    

ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව පරාජය විය. එහිදී ශී&zwj

Read More
kelimandala
තායිලන්තය පරදා ශී‍්‍ර ලංකාවට පහසු ජයක්
12 ඔක්තෝබර් 2013         - 2972 - 1    

ඉන්දියාවේ මුම්බායි නුවරදී  පැවැත්වෙන ආසියානු සත් සාමාජින තරගාවලියේදී අද (12 වැනිදා) පැවති තරගයකදී තායිලන්තය පරදවා ලකුණු 28-05 ක පහසු ජයක් ලබාගැනීමට ශී&zwj

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිලට දැවැන්ත ජයක්
12 ඔක්තෝබර් 2013         - 3518 - 0    

ඉන්දියාවේ මුම්බායි නුවර ජිම්කානා කී‍්‍රඩා සමාජ පිටියේදී අද (12) ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකු

Read More
kelimandala
ආසියානු සත් සාමාජික තෙවැනි අදියර අද - හෙට
12 ඔක්තෝබර් 2013         - 1713 - 0    

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි අදියර වන ඉන්දීය සත් සාමාජික රග්බි තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් අද සහ හෙට (12 සහ 13) මුම්බායිහිදී පැවැත්වේ.

Read More
kelimandala
දේවපතිරාජය පළමු ඉනිම ජයගනී
11 ඔක්තෝබර් 2013         - 1222 - 0    

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ පානදුර මහනාම විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තරගයක් ඊයේ (10 වැනිදා) ජය පරාජයෙන් තො

Read More
kelimandala
කවිශ්ක ධර්මාශෝකයට ජය ගෙනෙයි
11 ඔක්තෝබර් 2013         - 1186 - 0    

තුන් ඉරියව් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශතකයක් සහ කඩුලූ 10 ක් ලබා ගනිමින් පෙන්වු දක්ෂතාවය හේතුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව කඩුලූ 10 ක ජයක් අම්බ

Read More
kelimandala
අන්තර්ජාතික කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය හමුවේ නඩු පවරනවා - මනිලාල්
11 ඔක්තෝබර් 2013         - 1768 - 3    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තමන්ට එරෙහිව පනවන තහනමට එරෙහිව ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය හමුවට ගොස් නඩු පවරන බව

Read More
kelimandala
අනුරාධපුර මලල කී‍්‍රඩා ලේකම්ට - භාණ්ඩාගාරිකට තහංචි
11 ඔක්තෝබර් 2013         - 1093 - 0    

අනුරාධපුර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය ක‍්‍රියාකාරීව පවත්වාගෙන යාමට අපොහොසත්වීමේ චෝදනාව මත එහි ලේකම් ධුරය දැරූ ජානක පෙරේරා මහතාට වසරක කාලය

Read More
kelimandala
මොරටු විදුහලට පළමු ඉනිමේ ජයක්
10 ඔක්තෝබර් 2013         - 1034 - 0    

මොරටු විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයක් ජය පරාජයෙන් තො

Read More
kelimandala
සිරි කුරුසට පළමු ඉනිමේ ජයක්
10 ඔක්තෝබර් 2013         - 1038 - 0    

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් පමණක් සැහීමකට පත්වන්නට අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ඊ

Read More
kelimandala
දීපිකාගේ ස්ථානයට ලසන්ති
10 ඔක්තෝබර් 2013         - 1497 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට සහභාගි වීමට නියමිත සිටි ප‍්‍රබල තුන් ඉදිරියව් ක‍්‍රීඩිකා දීපිකා රසාංගිකා අබා

Read More
kelimandala
ලූම්බිණිය 4 වැනි ජය ලබයි
10 ඔක්තෝබර් 2013         - 1163 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී චාමර නිශාන්තගේ පන්දු යැවීම හමුවේ බළපිටිය රේවත විද්‍යාලය පරදවා ලකුණු 83 ක ජයක්

Read More
kelimandala
නෙත්මි - නඩරාජා දස්කම් දක්වති
10 ඔක්තෝබර් 2013         - 258 - 0    

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ  අයි. ටී. එෆ්. වයස අවුරුදු 18 න් පහළ කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ පැවති තරග වලින් ජය ලැබීමට ශ්&

Read More
kelimandala
‘රොදර්හැම්’ මෝටර් රථ - යතුරුපැදි තරගාවලිය 13 වැනි දා
10 ඔක්තෝබර් 2013         - 269 - 0    

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 13 වැනි ඉරිදා උදෑසන 9.00 සිට කටුකුරුන්ද ගුවන් හමුදා කෘතී‍්‍රම ධාවන පථයේදී පැවැත්වේ. ස්ලාඩා (

Read More
kelimandala
පළමු ඉනිමේ ජය ආනන්දයට
10 ඔක්තෝබර් 2013         - 1001 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ,  ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ඊයේ (09 වැනිදා)  පැවැති තරගය ජය පරාජය

Read More
kelimandala
සිතාර, ශමින්ද ශතක ලබති
10 ඔක්තෝබර් 2013         - 1159 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ඊයේ (09 වැනිදා)  පැවැති තරගය ජය පරාජයෙන් තොරව

Read More
kelimandala
ශී‍්‍ර ලංකා මල්ලව පොර කී‍්‍රඩකයෝ තිදෙනෙක් හන්ගේරියාවේදදී සැඟවෙති
10 ඔක්තෝබර් 2013         - 466 - 0    

හංගේරියාවේදී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තිදෙනෙකු එරටදී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ. හංගේරියාවේද

Read More
kelimandala
අම්පාර ඞී. එස්. සේනානායක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එයි
10 ඔක්තෝබර් 2013         - 803 - 0    

අම්පාර ඞී. එස්. සේනානායක විදුහල, වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අම්පාර දිස්ත‍්‍රික්කයේ පාස

Read More
kelimandala
ධර්මාශෝකයේ රමේෂ්ගෙන් ශතකයක්, කඩුලූ 5 ක්
09 ඔක්තෝබර් 2013         - 1074 - 0    

අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තුන් ඉරියව් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ශත

Read More
kelimandala
හෙල්ල වීසි කිරීමේ ශූරී නදීකා ලක්මාලිට ස්ථිර අනුග‍්‍රාහකත්වයක්
09 ඔක්තෝබර් 2013         - 2909 - 1    

ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේ හෙල්ල වීසි කිරීමේ ශ්‍රේණිගත කිරීමේ අවසන් වටයේ 12 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡ බලසේනාවට අයත් 4 වන (ස්වේච්

Read More
kelimandala
රාහුලයට ඉනිමක ජයක්
09 ඔක්තෝබර් 2013         - 1028 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තරගයකින් වත්තල ශා. අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 99 ක ජයක් ලැබීමට මාතර රාහුල ව

Read More
kelimandala
ශා. අන්තෝනී අසීරු අඩියක
09 ඔක්තෝබර් 2013         - 1291 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තවත් තරගයක් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක‍්&

Read More
kelimandala
ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්
09 ඔක්තෝබර් 2013         - 1186 - 0    

ඉසිපතන විද්‍යාලය සහ මහනාම විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයේදී මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට ඉස

Read More
kelimandala
රිච්මන්ඞ් පිලට ගිම්හානගෙන් ශතකයක්
09 ඔක්තෝබර් 2013         - 1020 - 0    

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ වූ තරගයේදී එස්. ගිම්හාන

Read More
  • First
  • Previous
  • ...
  • 429
  • 430
  • 431
  • 432
  • 433
  • ...
  • Next