Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
සිම්බාබ්වේ පිල ලකුණු 9 ක් පසුපසින්
27 ඔක්තෝබර් 2014         - 783 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 වැනි

Read More
kelimandala
කැන්රිච් ෆිනෑන්ස් පිලට කඩුලූ 6 ක ජයක්
27 ඔක්තෝබර් 2014         - 544 - 1    

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් පිල සහ පැන් ඒෂියා බැංකු පිල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරග

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානු පිල එක්දින තරගාවලිය ජය ගනියි
27 ඔක්තෝබර් 2014         - 2159 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර නවසීලන්යේදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අපි‍්‍රකාන

Read More
kelimandala
තරිදු කෞෂාල් (94/5) පළමු දිනයේ වීරයා වෙයි
25 ඔක්තෝබර් 2014         - 2283 - 0    

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (25)

Read More
kelimandala
ජොන් කීල්ස් පිල අවසන් තරගයට
24 ඔක්තෝබර් 2014         - 1081 - 0    

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජොන් කීල්ස් පිල ඊයේ (23 වැනිදා) සමත්විය. ඒ තරගාවලියේ පළමු අවස් පූර්ව තරගයේ

Read More
kelimandala
කැන්රිච් ෆිනෑන්ස් පිලට ලකුණු 96 ක ජයක්
24 ඔක්තෝබර් 2014         - 689 - 0    

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් පිල සහ කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල අතර සරේ කී‍්‍රඩාංගණයේදී පැවැත

Read More
kelimandala
ශ්‍රී ලංකාවට 11 වැනි පදක්කමත්
24 ඔක්තෝබර් 2014         - 1702 - 1    

දකුණු කොරියාවේ ‘ඉචියොන්’ හිදී දැන් පැවැත්වෙන පැරා ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව, ඊයේ (23) දිනය නිමාවේදී රන් පදක්කමක්, රිදී පදක්කම් හයක් සහ

Read More
kelimandala
ශ්‍රී ලංකාව පළමු වි: 20 තරගය ජයගනිති
24 ඔක්තෝබර් 2014         - 2502 - 0    

සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ ක

Read More
kelimandala
ජාතික බිලියඞ් තරගාවලිය හෙට ඇරඹේ
24 ඔක්තෝබර් 2014         - 458 - 0    

බිලියඞ් සහ ස්නූකර් සංගමය සංවිධානය කරන 62 වැනි ජාතික බිලියඞ් තරගාවලිය හෙට (25 වැනිදා) සිට නොවැම්බර් 1 වැනිදා දක්වා එම්. අයි. සී. එච්. කී‍්‍රඩාගාරයේදී පැවැත

Read More
kelimandala
නදීර - ශෙහාන් ජෝන් කීල්ස් ‘බී’ පිලට ජය ගෙනෙති
24 ඔක්තෝබර් 2014         - 544 - 0    

වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයක් ලෙස ජෝන් කීල්ස් ‘බී’ පිල සහ මාස් යුනිචෙලා ‘බී’ පිල අතර කොළඹ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේ

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානු පිල දෙවැනි ජයත් ලබයි
24 ඔක්තෝබර් 2014         - 2242 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර නවසීලන්යේ බේ  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් ත

Read More
kelimandala
හේලීස් පිලට කඩුලූ 4 ක ජයක්
24 ඔක්තෝබර් 2014         - 467 - 0    

වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයක් ලෙස පෑන් ඒෂියා බැංකු පිල සහ හේලීස් පිල අතර කටුනායකදී පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට හේල

Read More
kelimandala
ඉසිපතන විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 698 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැව

Read More
kelimandala
ජෝන් කීල්ස් ‘බී’ පිලට කඩුලූ 5 ක ජයක්
22 ඔක්තෝබර් 2014         - 777 - 0    

වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ කොමාර්ෂල් බැංකු පිල සහ ජෝන් කීල්ස් ‘බී’ පිල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ග

Read More
kelimandala
කොළඹ ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 556 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ කොළඹ මහානාම විදුහල පරාජය සහ කොළඹ ආනන්ද විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා

Read More
kelimandala
මාතලේ ශා. තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 516 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ දෙබරවැව ජාතික පාසල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති

Read More
kelimandala
ඞීමෝ පිලට ලකුණු 46 ක ජයක්
22 ඔක්තෝබර් 2014         - 666 - 0    

වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල සහ ඞීමෝ පිල අතර කොළඹ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්ක

Read More
kelimandala
තිස්ස විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 657 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර කළුතරදී පැවැති තරගයෙ

Read More
kelimandala
මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 499 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට

Read More
kelimandala
විස්සයි20 තරගාවලියට ශ්‍රීපාලි නෑ
22 ඔක්තෝබර් 2014         - 661 - 0    

සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාය හෙට (23) කොළඹ

Read More
kelimandala
මාස් ඇක්ටිව් පිල අවසන් පූර්ව වටයට
22 ඔක්තෝබර් 2014         - 689 - 0    

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ හැටන් නැෂනල් බැංකු පිල සහ මාස් ඇක්ටිව් පිල අතර වෙළෙඳ සේවා සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තර

Read More
kelimandala
ශාන්ත මරියා විදුහලට ඉනිමක ජයක්
22 ඔක්තෝබර් 2014         - 520 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කටුනේරියේදී පැ

Read More
kelimandala
ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්
22 ඔක්තෝබර් 2014         - 508 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහරගම ජනාධිපති විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර පිළියන්දල මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ප

Read More
kelimandala
පා දග පන්දු යවන මාලින්ද බංකුවේ තබා ගෙදර යවයි
21 ඔක්තෝබර් 2014         - 2646 - 0    

බටහිර ඉන්දී කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව මේ මස 25 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තෙවැනි සිවුදින තරගයට නම් කර ඇති 15 දෙනකුගෙන් ය

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 6 ක ජයක්
21 ඔක්තෝබර් 2014         - 2425 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර ඊයේ (20 වැනිදා) නවසීලන්යේ බේ  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට්

Read More
kelimandala
ශ‍්‍රී ලංකා රග්බි පිල සිවුවැනි තැනට
19 ඔක්තෝබර් 2014         - 1927 - 0    

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස චීනයේ බීජිං නුවරදී පැවැති ‘බීජීං සෙවන්ස්’ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ‍්‍රී ල

Read More
kelimandala
එඩෙක්ස් කී‍්‍රඩා උළෙල ජයටම
19 ඔක්තෝබර් 2014         - 1513 - 0    

එඩෙක්ස් 2014 ‘ජායිපූර්’ කෘතිම පාද පළඳින්නන්ගේ (ආබාධිතයන්ගේ) කී‍්‍රඩා උළෙල අද (19) බොරැල්ල වෙස්ලි විදුහල් පිටියේදී පැවැත්වුණි. කොළඹ අසරණ සරණ සමිති

Read More
kelimandala
මැක්ස්වෙල් ඇගයීම් කමිටුවට පත්වෙයි
19 ඔක්තෝබර් 2014         - 1584 - 0    

ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් හා ශ‍්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පොදුරාජ

Read More
kelimandala
ඉන්දීයාව 2-1 ලෙස එක්දින තරගාවලිය ජය ගනී
18 ඔක්තෝබර් 2014         - 2448 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර ධර්මශාලාහිදී ඊයේ (18 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර

Read More
kelimandala
කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලට කඩුලූ 7 ක් ජයක්
17 ඔක්තෝබර් 2014         - 1049 - 0    

වෙළෙද සේවා කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ මාස් ඇක්ටිව් පිල සහ කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ප

Read More
  • First
  • Previous
  • ...
  • 383
  • 384
  • 385
  • 386
  • 387
  • ...
  • Next