අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ කොළඹ මහානාම විදුහල පරාජය සහ කොළඹ ආනන්ද විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත් විය.
එහිදී ආනන්ද විදුහල වෙනුවෙන් ලකුණු 37 කට කඩුලූ 5 ක් දවාගැනීමට ඔෂාන් ගමගේ සමත්වූ අතර මහානාම විදුහල වෙනුවෙන් ලකුණු 33 කට කඩුලූ 6 ක් දවාගැනීමට සෙනත් රන්දිල සමත් විය.
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 63 කදී සියලූ දෙනා දැවී 167
(ආර්. එරංජන 21, විනුද සන්තිල 27, සෙනරත් රන්දිල 20, යසිත් හිරුවින්ද 25, ඔෂාන් ගමගේ 37/5, සමිත් රසෝදම් 18/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලූ දෙනා දැවී 165
(පසන් ගුණවර්ධන 41, සවිඳු කාවිංග 49, සෙනත් රන්දිල 33/6, යසිත් හිරුවින්ද 19/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.