Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික බිලියඞ් තරගාවලිය හෙට ඇරඹේ

ජාතික බිලියඞ් තරගාවලිය හෙට ඇරඹේ

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බිලියඞ් සහ ස්නූකර් සංගමය සංවිධානය කරන 62 වැනි ජාතික බිලියඞ් තරගාවලිය හෙට (25 වැනිදා) සිට නොවැම්බර් 1 වැනිදා දක්වා එම්. අයි. සී. එච්. කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ මුල් අදියර දිස්ති‍්‍රක්ක මට්ටමෙන් පැවැත්වෙන අතර ඉන්පසුව සමස්ත ලංකා, රවුන් රොබින් සහ අවසන් අදියර යටතේ තරග පැවැත්වේ.


- 036


අදහස් (0)

ජාතික බිලියඞ් තරගාවලිය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.