Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
පුහුණුකරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි
07 අගෝස්තු 2015         - 822 - 0    

වොලිබෝල් පුහුුණුකරුවන් සඳහා වන අදියර II ජාත්‍යන්තර පාඨමාලාව 2015 ඔක්තෝබර්  මස 06 වැනි දින සිට 18 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි අන්තර් ජාතික

Read More
kelimandala
ආසියානු දැල්පන්දු ශූරියෝ සිඩ්නි නුවරදී මුණගැසෙති
05 අගෝස්තු 2015         - 1108 - 0    

ලෝක කුසලාන දැල් පන්දු ශූරතාවලියේදී ආසියාවේ වඩාත්ම අවධානය දිනා ගන්නා ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර මූලික වටයේ තරඟය 7 වැනිදා පැවැත්වේ. රටවල් 16ක් ස

Read More
kelimandala
මේස පන්දු තරග කල්යයි
05 අගෝස්තු 2015         - 612 - 0    

අම්බලන්ගොඩ ජී.එස්.එම්.මේස පන්දු විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන  අගෝස්තු 8, 9 දෙදින ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාලීය ශෘහස්ථ මේස පන්දු ක‍්‍ර

Read More
kelimandala
වූෂූ පුහුණුවට තායිලන්තයට යති
04 අගෝස්තු 2015         - 896 - 0    

වූෂු ක‍්‍රීඩාවේ ජාතික වශයෙන් දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ සිසුවියෝ තිදෙනෙකුට සහ රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ ශිෂ්‍යයෙකුට ත

Read More
kelimandala
අ. අ. පූර්ව තරග 10 දා සිට
04 අගෝස්තු 2015         - 1250 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 10 වැනිදා සිට කොළඹ ආර්. පේ‍්&

Read More
kelimandala
නඩු ගාස්තු ලක්‍ෂ 113 ඉක්මවයි
04 අගෝස්තු 2015         - 932 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය වසර දෙකක කාලයක් තුළදී නඩු ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 113 ක මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ. එහි මාධ්‍ය කමිටුවේ සභාපත

Read More
kelimandala
පානදුර මහානාමයට කඩුලූ 10 ක ජයක්
04 අගෝස්තු 2015         - 1001 - 0    

වයස 15 න් පහළ II වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයකදී හොරණ ශී‍්‍ර පාලි විදුහල පරදවා කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පානදුර මහානාම විදුහල සමත් විය. මෙ

Read More
kelimandala
ආසියානු කාන්තා ශූරතාවලියට යති
04 අගෝස්තු 2015         - 552 - 0    

ආසියාතික කාන්තා බොක්සිං ශුරතාවලියට සහභාගි වීම සඳහා කී‍්‍රඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට (05 වැනිදා) අලූයම චීනය බලා ප

Read More
kelimandala
ත‍්‍රිවිධ හමුදාව තනතුරුවලින් ඉවතට
04 අගෝස්තු 2015         - 587 - 0    

ශ්‍රී ලංකා ජාතික ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශිරන්ත පීරිස් මහතා නිතරගයෙන් පත්විය. මෙවර එහි නිලවරණය (2015-17) නොබෝදා වත්තල

Read More
kelimandala
හොකී නිලවරණයට වාරණයක්
04 අගෝස්තු 2015         - 542 - 0    

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වාර්ෂික නිලවරණය පැවැත්වීම වළක්වාලමින්  අභියාචනාධිකරණය විසින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. අගෝස්තු 03 ව

Read More
kelimandala
පුලිත - දේශාන් සුමංගලයට ජය ගෙනෙති
02 අගෝස්තු 2015         - 1267 - 0    

වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ , වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරදවා කඩුලූ

Read More
kelimandala
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වතගොත
01 අගෝස්තු 2015         - 2531 - 0    

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම අනිද්දා (3 වැනිදා) අලූයම ශී‍

Read More
kelimandala
අරමුදලේ තොරතුරු අතුරුදන්
31 ජුලි 2015         - 703 - 0    

ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රොනී ද මෙල් මහතාගේ පාලන සමයේ ස්ථාපිත කරන ලද පා පැදි අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ විම

Read More
kelimandala
වොලිබෝල් සභාපති නිතරගයෙන්
31 ජුලි 2015         - 1011 - 0    

කොළඹ ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැති ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලන නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුමිත් එරන්දික මහතා නිතරගයෙන් පත

Read More
kelimandala
මලල කී‍්‍රඩා තරග 1 - 2
31 ජුලි 2015         - 1085 - 0    

ලාංකික ජවන හා පිටිය (සී.ටී.ඇන්ඞ් එෆ්. සී) මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 53 වැනි වාර්ෂික ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරඟාවලිය ලබන අගෝස්තු 1-2 යන දිනවල දි

Read More
kelimandala
සභාපති කාසියේ වාසියෙන්
30 ජුලි 2015         - 716 - 0    

කොළඹ, ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා අවින්ද

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
30 ජුලි 2015         - 986 - 0    

වයස 17 න් පහළ ‘සිංගර් කුසලන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ අනුශූරයන් වූ මහනුව

Read More
kelimandala
ශනෝගීත්ගෙන් ශතකයක්
29 ජුලි 2015         - 1112 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අ

Read More
kelimandala
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝඅර්ධ අවසන් පූර්ව වටයට එති
29 ජුලි 2015         - 1439 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඉසිපතන විදු

Read More
kelimandala
වේල්ස් කුමර විදුහල් පිල අර්ධ අවසන් පූර්ව වටයට
29 ජුලි 2015         - 1043 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ සම

Read More
kelimandala
සුරාජ් යළිත් නිතරගයෙන් එයි
29 ජුලි 2015         - 1036 - 0    

කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පෙරේදා (27 වැනිදා) පැවැති ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා සුරාජ් දන්දෙණිය මහතා

Read More
kelimandala
සති අන්තයේදී තරග 10ක්
29 ජුලි 2015         - 896 - 0    

ඩයලොග්  ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 10 ක් මේ සති අන්තයේදී පැවැත් වේ. කණ්ඩායම් 22 ක් කාණ්ඩ 2 කින් යුතුව මෙම තරගාවලියට සහභාගී වෙති. අගෝ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායමට මැක්ලරන්ස් අනුග‍්‍රහය
26 ජුලි 2015         - 1171 - 0    

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැවෙන 14 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ගේ පාවහන් සහ ගමන්මලූ සඳහා අනුග‍

Read More
kelimandala
‘බී’ පිලට දැවැන්ත ජයක්
25 ජුලි 2015         - 2084 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (24 වැනිදා) පැවැති තවත් තරගයකින් .ඞී. කණ්ඩායම පරදවා .බී. කණ්ඩා

Read More
kelimandala
කවීන් - සහන් ‘ඒ’ පිලට ජය ගෙනෙති
25 ජුලි 2015         - 1783 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (24 වැනිදා) පැවැති තරගයකින් .සී. කණ්ඩායම පරදවා .ඒ. කණ්ඩායම කඩු

Read More
kelimandala
පාපැදි කුසලානයත් හොරු අරන්
25 ජුලි 2015         - 583 - 0    

අන්තර් ජාතික පාපැදි තරගාවලියකදී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති එකම කුසලානය අතුරුදන් වී ඇතැයි පාපැදි සම්මේලන මාධ්‍ය හමුවකදී පසුගියදා ප‍්‍රකාශ විය.

Read More
kelimandala
තේරීම් කමිටුව සද්දෙට බයවෙලාද?
25 ජුලි 2015         - 857 - 0    

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ඉවත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමක

Read More
kelimandala
බ්‍රෙන්ඩන් - කෞෂාල් විශේෂ ආරාධිත අමුත්තෝ
21 ජුලි 2015         - 976 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) සම්මාන ප‍්‍රදානෝත්සවය ලබන සිකුරාදා (24 වැනිදා) පස්වරු 5.00 සිට බණ්ඩාරනායක අනුස්

Read More
kelimandala
චමල් පළමු පස්දෙනා අතරට
20 ජුලි 2015         - 1824 - 0    

කොලොම්බියාවේ පැවැති 9 වැනි ලෝක යොවුන් මලල කී‍්‍රඩා තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් පළමු කී‍්‍රඩකයන් 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ චමල් වඩුගේ

Read More
kelimandala
16 දෙනාගේ වටයට එති
17 ජුලි 2015         - 1889 - 0    

වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් 16 ක් සමත් වී තිබේ. තරගාවලියේ පළම

Read More