ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම අනිද්දා (3 වැනිදා) අලූයම ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව යයි.
මෙම තරගාවලිය සඳහා සහභාගි වන කී‍්‍රඩිකාවන්ගේ වතගොත පහත දැක්වේ.
|
නම - කේ. සේමිණි අල්විස් (නායිකා)
දිස්ති‍්‍රක්කය - ගම්පහ |
|
|
නම - යූ. ජී. සුරේකා කුමාරි
දිස්ති‍්‍රක්කය - මහනුවර |
|
|
නම - දර්ශිකා ලක්මාලි අබේවික‍්‍රම
දිස්ති‍්‍රක්කය - රත්නපුර |
|
|
නම - දීපිකා දර්ශනී අබේකෝන්
දිස්ති‍්‍රක්කය - අනුරාධපුර |
|
|
නම - චතුරංගි ශානිකා වීරරත්න
දිස්ති‍්‍රක්කය - කොළඹ |
|
|
නම - හසිතා ලක්මාලි මෙන්ඩිස්
දිස්ති‍්‍රක්කය - කොළඹ
|
|
|
දිස්ති‍්‍රක්කය - මහනුවර |
|
|
නම - ජොසපින් නිරෝෂනී පායිවා
දිස්ති‍්‍රක්කය - කොළඹ |
|
|
නම - ගයනි සමන්තිකා කුමාරි
දිස්ති‍්‍රක්කය - මහනුවර |
|
|
නම - තිශාලා තරණි අල්ගම
දිස්ති‍්‍රක්කය - කොළඹ |
|
|
නම - තිළිණි දිනේෂිකා වත්තේගෙදර
දිස්ති‍්‍රක්කය - මහනුවර |
|
|
නම - විරාජි චමරිකා
දිස්ති‍්‍රක්කය - ගම්පහ |
සැකසුම සහ ඡායාරූප : ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.