Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේස පන්දු තරග කල්යයි

මේස පන්දු තරග කල්යයි

Dilrukshi - 2015 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ජී.එස්.එම්.මේස පන්දු විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන  අගෝස්තු 8, 9 දෙදින ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාලීය ශෘහස්ථ මේස පන්දු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබු සමස්ත ලංකා ආධුනික හා මධ්‍යස්ථ මේස පන්දු  තරගාවලිය නොවැලැක්විය හැකි හේතු මත කල් දැමීමට සිදු වු බව ජී.එස්.එම්. මේස පන්දු විද්‍යායතනය කියයි.

මෙම මේස පන්දු තරගාවලිය සැප්තැම්බර්  මස 5,6  දෙදින එම ස්ථානයේදීම පැවැත්වීමට නියමිත බවද සංවිධායකයෝ පවසති.

වැඩි විස්තර ජී.එස්.එම්. මේස පන්දු විද්‍යායතනයේ සභාපති ශමිලා මනෝජිකා මහත්මිය (071-8279254) අමතා ලබාගත හැකිය.

 


අදහස් (0)

මේස පන්දු තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.