Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘බී’ පිලට දැවැන්ත ජයක්

‘බී’ පිලට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (24 වැනිදා) පැවැති තවත් තරගයකින් .ඞී. කණ්ඩායම පරදවා .බී. කණ්ඩායම ලකුණු 193 කින් ජය ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් .බී. කණ්ඩායම  ඕවර් 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ක් රැස් කිරීමට සමත්විය.

රවිඳු කොඩිතුවක්කු (68), චරිත් අසලංක (51), මාලිංග අමරසිංහ (92) සහ සචිත ජයතිලක (නොදැවී 74) අර්ධ ශතක ලබා ගනිමින් තම කණ්ඩායම ලකුණු 337 දක්වා රැගෙන ගියෝය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ .ඞී. කණ්ඩායමට  ඕවර් 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

.ඞී. කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වුයේ එස්. ටිරෝන් (නොදැවී 51) පමණි. පන්දු යැවීමේදී උදිත මධුශංක ලකුණු 20 කට කඩුලූ 3 ක් සහ වනිදු හසරංග ලකුණු 24 කට කඩුලු 2 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට සමත්වූහ.

 

ලකුණු පුවරුව

19 න් පහළ ‘ඩී’ කණ්ඩායම සහ 19 න් පහළ ‘බී’ කණ්ඩායම
එස්. එස්. සී. ක්‍රීඩාංගණය
2015 ජූලි 24
19 න් පහළ ‘බී’ කණ්ඩායම කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම තෝරාගනී
19 න් පහළ ‘බී’ කණ්ඩායම ලකුණු 193 කින් ජයගනී
             
 ‘බී’ කණ්ඩායම් ඉනිම  
ශන්මුගනාදන් ශනෝගීත්    ඇ. ෆ්ලෙමින් ප. ද සිල්වා      2  
රවිඳු කොඩිතුවක්කු    ප. ටිරෝන්     68  
චරිත් අසලංක    ඇ. නිමේෂ් ප. සුරේෂ් කුමාර     51  
මාලිංග අමරසිංහ   ඇ. නිවන්ත ප. ළහිරු කුමාර     92  
සචිත ජයතිලක    නොදැවී     74  
ලක්ෂිණ රොද්‍රිගෝ    ඇ. පේ‍්‍රමතිලක  ප. නිවන්ත     11  
වනිඳු හසරංග    නොදැවී     12  
අතිරේක         27  
එකතුව ඕවර් 50 කදී කඩුලු 5 ක් දැවී 337  
             
කඩුලු වැටීම:             
1-2 (ශනෝගීත්), 2-110 (අසලංක), 3-172 (කොඩිතුවක්කු),   
4-287 (අමරසිංහ), 5-298 (රොද්‍රිගෝ)  
   
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ            
හිමේෂ් රාමනායක, උදිත මධුශංක, චානක දේවින්ද, කෝසල බණ්ඩාර  
             
පන්දු යවන්නා   ඕවර නි.ඕවර ලකුණු කඩුලු  
ශෙනාල් ද සිල්වා  8 0 55 1  
සතික් නිවන්ත 9 1 58 1  
ළහිරු කුමාර 9 0 65 1  
සුරේෂ් කුමාර  9 0 56 1  
තිලාන් නිමේෂ්  8 0 67 0  
එස්. ටිරෝන්  7 1 30 1  
             
‘ඩී’ කණ්ඩායම් ඉනිම  
තනුක දාබරේ    ඇ. ජයතිලක ප. මධුශංක 2  
අශිර වගීෂ    ක.මු.කළා ප. මධුශංක 15  
පැතුම් නිස්සංක  ඇ. සහ ප. මධුශංක 15  
එස්. ජෙනී ෆ්ලෙමින්    තාවකාලිකව පිටියෙන් ඉවත්විය 0  
මලිත් පේ‍්‍රමතිලක    ඇ. අසලංක ප. හසරංග  14  
නවිඳු නිර්මාල්    දුවද්දී දැවී ගියා 0  
සුරේෂ් කුමාර  ඇ. පැතුම් ප. ජයතිලක 1  
තිලාන් නිමේෂ්    ප. අසලංක 23  
එස්. ටිරෝන්    නොදැවී 51  
ශෙනාල් ද සිල්වා    ඇ. රාමනායක ප. හසරංග  4  
සතික් නිවන්ත   නොදැවී 7  
අතිරේක         12  
එකතුව ඕවර් 50 කදී කඩුලු 8 ක් දැවී 144  
             
කඩුලු වැටීම:             
1-6 (දාබරේ), 2-33 (නිස්සංක), 3-43 (වගීෂ), 4-49 (නිර්මාල්),   
5-57 (පේ‍්‍රමතිලක), 6- 57 (කුමාර), 7-106 (නිමේෂ්), 8-134 (ද සිල්වා)  
   
පන්දුවට පහර නොදුන් පිතිකරු:  
ළහිරු කුමාර  
             
පන්දු යවන්නා   ඕවර නි.ඕවර ලකුණු කඩුලු  
හිමේෂ් රාමනායක 5 0 14 0  
උදිත මධුශංක 6 1 20 3  
මාලිංග අමරසිංහ 2 0 11 0  
චරිත් අසලංක  5 1 13 1  
වනිඳු හසරංග  10 1 24 2  
සචිත ජයතිලක  5 1 9 1  
චානක දේවින්ද 10 0 23 0  
ශන්මුගනාදන් ශනෝගීත්  7 0 28 0  

අදහස් (0)

‘බී’ පිලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.