ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (18 වැනිදා) පැවැති තරගයකදී උතුරු මැද පළාත් කණ්ඩාය
Read More
මොංගෝලියාවේදී හෙට (19 වැනිදා) ආරම්භ වන උලන්බතාර් කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක්
Read More
ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය තුළ පන්දු රක
Read More
ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වනු ඇතැයි පූර්ව අනාවැකිවලින් අසීමිත ජනප්‍රියත්වයක් ලැබූවත් සිය ඉලක්කය කරා යාමට බ්‍රසීලයට ඉඩ නොදුන් ස්විට්සර
Read More
මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකිමේ තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය අතර ඊයේ (17 වැනිදා) පැවැති තරගය
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පරළ වීමට නම් කාගෙන් හෝ අනිවාරතේ චෝදනා ලැබිය යුතුය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට පෙර සිදුවූයේත් එයයි. වසර 22 කට පසුව දැන්
Read More
මෙක්සිකෝවේ හර්වින් ලොසෑනෝගේ ගෝලය හමුවේ ගියවර ශූරයන් බවට පත්වූ ජර්මනිය පළමු තරගයෙන්ම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්විය. ‘එෆ් ’ කාණඩයේ තරගයක් ලෙස පැව
Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ අද (17 වැනිදා) පස්වරුවේ පැවැති මූලික වටයේ තරගයකදී ගෝල 1-0 ක් ලෙස කොස්ටාරිකාව පරාජය කිරීමට සර්බියාව සම
Read More
අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත කුසලාන ශූරතාවය සී.එච්. සහ එෆ්.සී ‘ඒ ’කණ්ඩායම දිනා ගනිද්දී, එහි අනුශූරතාවයෙන් සෑහීමට ගු
Read More
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සිවුවැනි දිනයේ (17 වැනිදා) දි
Read More
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක
Read More
ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පැවති තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 45-17 ක ජයක් ලැබීමට කොළඹ ශාන්ත
Read More
නයිජීරියානු ක්‍රීඩක ඕගනේකාරා එටේබෝ තමාගේම දැල තුළට පන්දුව දමාගැනීම නිසා පළමු භාගයේදී ගෝල 1-0 කින් පෙරමුණ ගත් ක්‍රොඒෂියාව දෙවැනි භාගයේදී ලූකා ම
Read More
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක
Read More
වසර 36 කට පසුව පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගයකට ක්‍රීඩා කළ පීරූ රාජ්‍යය දඬුවම් පහරක් අසාර්ථක කරගනිමින්ද, ගෝල ලබාගැනීමට තිබූ අනගි අවස්ථා ගණනාව
Read More
දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සැකයක් හේතුවෙන් ඇතිවූ මතහේදයත් පන්දුව මාරුකිරීමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ විරෝධතාවත් අවසන්
Read More
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප
Read More
හැටහතර වැනි මිනිත්තුවේදී අයිස්ලන්තයේ ක්‍රීඩකයෙකුගේ බාධාකිරීමක් නිසා හිමිවූ වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ලයනල් මෙසී අපොහොසත් වීමත් සමග මෙවර ප
Read More
රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ අද (16 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක්
Read More
වසර දෙකක සිර දඬුවමකටද යටත් වීම වෙනුවට යූරෝ මිලියන 18.8 ක දඩ මුදලක් ගෙවා දමා මහත් ආන්දෝලනයකට තුඩුදුන් බදු ගෙවීම මඟහැරීමේ චෝදනාව නිමා කරගැනීමට සුපිරි
Read More
ජපානයේදී පැවැති 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක
Read More
තිස්වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ පිරිමි අවසන් මහ තරගය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම සහ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම
Read More
දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පැමිණියද කිසියම් නිශ්චිත සැලැස්මක් අනුව පන්දු යවමින් සිටි ශ්‍රී ලාංකිකයන් හමුවේ සිය කඩුල්ල රැකගැනීමට සමත් වූ ඩෙ
Read More
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට එක්වන විශිෂ්ටතම දස්කමක් පෙන්නුම් කළ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අවසන් මොහොතේ විස්මිත නිදහස් පහරකින් වාර්තා කළ ගෝලය නිසා
Read More
මොරොක්කෝවේ අසීස් බෝහැඩෝස් තරගයේ අවසන් මොහොතේ හිසෙන් එල්ල කළ පහර තමන්ගේම දැල වෙත පතිත වීම හේතුවෙන් මොරොක්කෝවට අවසන් මොහොතේ ඉරානය හමුවේ ගෝල 1-0 කින්
Read More
ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පැසිපන්දු ඉසව්වේ පිරිමි ශූරතාව දිනාගැනීමට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට යාපනය දිස්ත්‍රි
Read More
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය
Read More
ක්‍රීඩා අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා කළ ආරාධනය ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරන නමුත් වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තිත්ත ඇත්ත මේ යයි නොබියව
Read More
තරගයේ නියමිත කාලය නිමාවීමට මිනිත්තුවක් තිබියදී ක්‍රියිත්මක වු උරුගුවේ කණ්ඩායමේ ජොස් මාරියා ගිමෙනෙස් හිසෙන් ගසා ලබාගත් ගෝලය හමුවේ ඊජිප්තුවට එර
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන ‘ජනාධිපති කුසලාන’ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (16 වැනිදා) ආරම්භ
Read More