Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
පර්සි පෙරේරා කුසලාන ශා. බෙනඩික් රතු පිලට
30 දෙසැම්බර් 2015         - 616 - 0    

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති ආරාධිත පාසල් වයස අවුරුදු 13 න් පහළ පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ලකුණු 44

Read More
kelimandala
සහිරා විදුහලට කඩුලූ 9 ක ජයක්
30 දෙසැම්බර් 2015         - 933 - 0    

මරදාන සහිරා විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග

Read More
kelimandala
සා. තෝමස් විදුහලට ඉනිමක ජයක්
30 දෙසැම්බර් 2015         - 873 - 0    

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I ක

Read More
kelimandala
ධර්මපාලයට මුල් ඉනිමේ ජය
30 දෙසැම්බර් 2015         - 947 - 0    

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩ

Read More
kelimandala
ශා. පීතරයන්ට මුල් ඉනිමේ ජය
29 දෙසැම්බර් 2015         - 878 - 0    

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පේරාදෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තර

Read More
kelimandala
මාතර ශා. තෝමස්ට කඩුලූ 4 ක ජයක්
29 දෙසැම්බර් 2015         - 825 - 0    

මාතර ශාන්ත තෝමස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට

Read More
kelimandala
සත්නිදු - රනුධි මේසපන්දු ශූරතා දිනති
29 දෙසැම්බර් 2015         - 860 - 0    

යාපනය මැදි විදුහලේදී පැවැති සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ සත්නිදු නවරත්නද, දක්ෂතම කී‍්‍රඩ

Read More
kelimandala
ශා. ඇලවීසියස් විදුහලට ඉනිමක ජයක්
28 දෙසැම්බර් 2015         - 989 - 0    

ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ I කොටසේ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 25ක පහසු ජයක් ශාන්ත ඇලවී

Read More
kelimandala
රේවත විදුහලට කඩුලූ 5ක ජයක්
28 දෙසැම්බර් 2015         - 852 - 0    

බලපිටිය රේවත විද්‍යාලය සහ දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ II කොටසේ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක පහසු ජයක් රේවත විද්‍යාලයට හ

Read More
kelimandala
කුලරත්න විදුහලට මුල් ඉනිමේ ජයක්
28 දෙසැම්බර් 2015         - 726 - 0    

අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේ පැවැති වයස 19න් පහළ II කොටසේ කි‍්&z

Read More
kelimandala
පාසල් 8 ක් ශක්තිය මැන බැලීමේ සටනක
27 දෙසැම්බර් 2015         - 1224 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත

Read More
kelimandala
දකුණු පළාත වයඹ පරදවයි
27 දෙසැම්බර් 2015         - 757 - 0    

දකුණු පළාත් සභා රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම අතර සිව්වන වරට පැවති වාර්ෂික සීමිත  ඕවර තරගය කඩුළ

Read More
kelimandala
තිස්ස විදුහලට ඉනිමක ජයක්
26 දෙසැම්බර් 2015         - 744 - 0    

වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව කළුතරදී පැවැති තරගයෙන් තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ඉනිමක සහ ලකු

Read More
kelimandala
ආනන්ද විදුහලට ඉනිමක ජයක්
26 දෙසැම්බර් 2015         - 1039 - 0    

කොළඹ ආනන්ද විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මග්ගොනදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ආනන්ද විද

Read More
kelimandala
යුද හමුදා වෙඩිල්ලට ජය
25 දෙසැම්බර් 2015         - 689 - 0    

ජාතික වෙඩි තැබීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ

Read More
kelimandala
ධර්මාලෝකයට මුල් ඉනිමේ ජය
25 දෙසැම්බර් 2015         - 751 - 0    

කැලණිය ධර්මාලෝක විදුහල සහ කොළඹ කේරි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළම

Read More
kelimandala
මුුල් ඉනිමේ ජය තෝමසුවන්ට
25 දෙසැම්බර් 2015         - 700 - 0    

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලිය

Read More
kelimandala
ක‍්‍රීඩාවේ පැවැත්ම රැක්කාට අපේ ක‍්‍රීඩිකාවන්ට සම්මාන
24 දෙසැම්බර් 2015         - 1045 - 0    

  හොංකොං’හි පැවැති 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු  ක‍්‍රීඩිකාවෝ ක‍්‍රීඩාවේ ජීවගුණය සු

Read More
kelimandala
කඹ ඇදීමේ ජාතික ශූරතාව 27 දා
24 දෙසැම්බර් 2015         - 591 - 0    

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කරන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය මෙම 27 වැනිදා මහරගම නාවින්න මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට පිරිමි හා ක

Read More
kelimandala
රන්තරු ශූරතාව විජය විදුහලට
24 දෙසැම්බර් 2015         - 570 - 0    

ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ වයස 13 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ ‘රන්තරු’ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍ර

Read More
kelimandala
ශාන්ත ආනා විදුහල මුල් ඉනිම දිනුම්
24 දෙසැම්බර් 2015         - 718 - 0    

කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩ

Read More
kelimandala
ශාන්ත තෝමස්ට මුල් ඉනිමේ ජයක්
24 දෙසැම්බර් 2015         - 677 - 0    

මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාව

Read More
kelimandala
චෙස් සමාජ සැමරුමේදී
23 දෙසැම්බර් 2015         - 452 - 0    

ඇනටෝලි කර්පෝව් චෙස් සමාජයේ 17 වැනි සංවත්සර සැමරුම් උත්සවය පසුගියදා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම චෙස් සමාජය සංවිධානය කළ චෙස් තරගාව

Read More
kelimandala
පාපන්දුවේ පැත්තක් රෙකමන්ට
22 දෙසැම්බර් 2015         - 945 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වයස 19 න් පහළ යොවුන් පාපන්දු ක‍්‍රීඩක සංවර්ධන වැඩසටහනේ සභාපතිවරයා ලෙස ටෙ‍්‍රවර් රෙකමන් මහතා පත්ව සිටියි. ටෙ‍්‍ර

Read More
kelimandala
ටයිකොන්ඩෝ මහ හටන් හෙට
22 දෙසැම්බර් 2015         - 387 - 0    

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරන ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ අවසන් තරග හෙට (23) කොළඹ මියුසියස් විදුහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත

Read More
kelimandala
මහානාමය අර්ධ අවසන් පූර්ව වටයට
22 දෙසැම්බර් 2015         - 950 - 0    

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළ

Read More
kelimandala
වයඹ - දකුණ රාජ්‍ය සේවා කි‍්‍රකට් තරගය හෙට
21 දෙසැම්බර් 2015         - 772 - 0    

දකුණු පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම අතර පවත්වනු ලබන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය හෙට (22)&nb

Read More
kelimandala
නාවික හමුදාව 27-24 කින් පොලිසිය පරදවයි
20 දෙසැම්බර් 2015         - 1282 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති තරගයේදී නාවික හමුද

Read More
kelimandala
හැව්ලොක්ස් පිල පස්වැනි ජය ලබයි
20 දෙසැම්බර් 2015         - 1237 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති යටතේ යුද හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංග

Read More
kelimandala
ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ ආසියානු යොවුන් ශූරතාව දිනති
20 දෙසැම්බර් 2015         - 1627 - 1    

වසර 13කට පසුව ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. හොං කොං දේශයේදී අද (20 වැනිදා) පැවති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය

Read More