Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මග්ගොනදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 54 ක විශිෂ්ට ජයක් ලැබුහ.
ආනන්ද විදුහලේ කවිෂ්ක අංජුල පන්දු 127 කදී හතරේ පහර 19 ක් සමගින් ලකුණු 118 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීය.
ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 70.4 කදී 274
(කවිෂ්ක අංජුල 118, නිසල් ෆැන්සිස්කො 37, උෂාන් ඉමන්ත 67/3, දිනුක ඩිල්ෂාන් 16/2)
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම ඕවර 45.1 කදී 122
(උෂාන් ඉමන්ත 31, දිනුක ඩිල්ෂාන් 30, අසෙල් සිගේරා 19/4, දිලීප ජයලත් 19/2, කවිෂ්ක අංජුල 23/2)
ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 30 කදී 98
(කසුන් මධුරංග 53, සුපුන් වරාගොඩ 11/3, අසෙල් සිගේරා 25/2, දිලීප ජයලත් 26/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.