Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ I කොටසේ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 25ක පහසු ජයක් ශාන්ත ඇලවීසියස් විද්‍යාලයට හිමිවිය.
ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 197
(ගිහාන් විතාරණ 60, ඩෙෂාන් ගුරුසිංහ 48, යසස් ප්‍රමෝද 17/3, සජිත් සංකල්ප 61/3)
ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සියලූදෙනා දැවී 308
(අශේන් බණ්ඩාර 111, ප්‍රබෝධ ගුරුගේ 52, රවිඳු සංජන 32, නිලූක්ෂ කාරියවසම් 30, නවිඳු නිර්මාල් 25, වෙනුර ගලහිටියාව 106/5)
ධර්මරාජ විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 86
(සජිත් සංකල්ප 23/5, ගිහාන් නිරෝෂාන් 5/2, ප්‍රබෝධ ගුරුගේ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.