Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර ශා. තෝමස්ට කඩුලූ 4 ක ජයක්

මාතර ශා. තෝමස්ට කඩුලූ 4 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත තෝමස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.


දේවපතිරාජ විදුහලේ පැතුම් මධුසංක ලකුණු 40 කට කඩුලූ 6 ක් දවාගනිමින් සහ ශාන්ත තෝමස් විදුහලේ ප‍්‍රවීන් මධුෂාන් ලකුණු 19 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දසකම් දැක්වූහ.


දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 57.4 කදී සියලූ දෙනා දැවී 148
(රවීන් යසස් 57, අවිෂ්ක චේනුක 20, තිසර දිල්ෂාන් 19, සසිඳු සත්සර 16, නිලංක රුඛිත 15, නිවන්ත කවීෂ්වර 33/4, හසින් දිල්මාල් 73/4)


ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 131
(රමින්ද ප‍්‍රවිනාත් 44, තරුෂ කාවින්ද 26, නිපුන් අචලංක 22, පැතුම් මධුසංක 40/6, තිසර ඩිල්ෂාන් 21/2)


දේවපතිරාජ විද්‍යාලය දෙවැනි ඉනිම -  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 82
(තිසර දිල්ෂාන් 16, උමේෂ් කසුන් 16, නිමේෂ් චතුරංග 12, ප‍්‍රවීන් මධුෂාන් 19/6, හෂින් දිල්මාල් 30/2)


ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 15.2 කදී කඩුලූ 6 ක් දැවී 100
(නිවන්ත කවීෂ්වර 52, නිපුන් අචලංක 23, පැතුම් මධුසංක 33/2)

 


අදහස් (0)

මාතර ශා. තෝමස්ට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.