Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මපාල විදුහල සමත් විය.
ධර්මපාල විදුහල වෙනුවෙන් ඉනිම් දෙකේදීම අර්ධ ශතක (90 සහ 52) ලබාගැනීමට හිමාෂ ලියනගේ සමත් වූ අතර නාලන්දා විදුහලේ ඩිලාන් සුරවීර ලකුණු 55 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලූ දෙනා දැවී 247
(හිමාෂ ලියනගේ 90, කවීන් මාතරගේ 64, නිෂාන් පෙරේරා 22, ඩිලාන් සුරවීර 55/7, කවිඳු බණ්ඩාර 44/3)
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 63 කදී සියලූ දෙනා දැවී 165
(දසුන් සෙනෙවිරත්න 30, තිනුර හෙට්ටිආරච්චි 26, අරෝෂන කුමාර 25, කවිඳු බණ්ඩාර 24, මහීම වීරකෝන් 26/3, පසිඳු පි‍්‍රයශාන් 67/3)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී කඩුලූ 8 ක් දැවී 109
(හිමාෂ ලියනගේ 52, මාලිංග අමරසිංහ 24/3, උමේක්ෂ දිල්ෂාන් 5/2, ලක්ෂිත රසාංජන 14/2)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලූ 5 ක් දැවී 136
(දසුන් සෙනෙවිරත්න 40, නිම්නක රත්නායක 37, දිලාන් සුරවීර 20, පසිඳු පි‍්‍රයශාන් 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.