Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මරදාන සහිරා විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.
එහිදී සහිරා විදුහලේ මොහොමඞ් නජිත් ඉනිම් දෙකේදීම ලකුණු 47 කට කඩුලූ 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලූ දෙනා දැවී 185
(ශාලිත ප‍්‍රනාන්දු 90, යසිඳු රවීෂ 42, ශවන් පබසර 22, මොහොමඞ් නජිත් 28/5, රම්සාන් රෆයිඞීන් 37/2)
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලූ දෙනා දැවී 233
(මොහොමඞ් ශමත් 57, සජිත් සමීර 39, මොහොමඞ් නජාත් 25, ඉෂාන් සම්සුදීන් 35, ශවන් ප‍්‍රභාෂ් 37/3, යසිඳු රවීෂ 11/2, අමිල රෝෂිත 37/2)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී සියලූ දෙනා දැවී 100
(සජිත් සමීර 41/5, මොහොමඞ් නජිත් 19/4)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කඩුල්ලක් දැවී 53
(සජිත් සමීර 38)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.