Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චෙස් සමාජ සැමරුමේදී

චෙස් සමාජ සැමරුමේදී

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇනටෝලි කර්පෝව් චෙස් සමාජයේ 17 වැනි සංවත්සර සැමරුම් උත්සවය පසුගියදා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම චෙස් සමාජය සංවිධානය කළ චෙස් තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ත්‍යාග පිරිනැමීම ද එහිදී සිදු කරන ලදි.

උත්සවයේ දී ජාතික චෙස් ශූරියක මෙන්ම 'ඉන්ටර්නැෂනල් මාස්ටර්' (කාන්තා) තත්ත්වය හිමිකර ගත් පළමු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා සචිනි රණසිංහ අතින් සුගමි ගුණවර්ධන පදක්කම් සහ සහතිකපත් ලබාගත් අවස්ථාව ඡයාරූපයේ දැක්වේ.

සචිනි, ඇනටෝලි කර්පෝව් චෙස් සමාජයෙන් බිහි වු ක‍්‍රීඩිකාවක වීමද විශේෂත්වයකි. චෙස් උපදේශකවරයකු වන නිෂාන්ත විතානගේ, රුසියානු මධ්‍යස්ථානයේ ප‍්‍රධාන විධායක බුද්ධප්ප‍්‍රිය රාමනායක, ඇනටෝලි කර්පෝව් චෙස් සමාජයේ සභාපතිනී සහ චෙස් ඔලිම්පියාඞ් රන් පදක්කම්ලාභිනී සුනීතා විජේසුරිය සහ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වු කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ඇන්ඩි‍්‍ර එම්. නසාර්කින් යන මහත්ම මහත්මීහු ද මෙහි සිටිති.

-090

 


අදහස් (0)

චෙස් සමාජ සැමරුමේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.