Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතරයන්ට මුල් ඉනිමේ ජය

ශා. පීතරයන්ට මුල් ඉනිමේ ජය

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පේරාදෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම -  ඕවර 69.5 කදී සියලූ දෙනා දැවී 172
(මනුජ පෙරේරා 44, තනුක ලියනගේ 35, මනෙල්ක ද සිල්වා 25/3, තනීෂ වීරකෝන් 32/3, විනූ මොහොට්ටි 32/2)


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම -  ඕවර 84 කදී කඩුලූ 9 ක් දැවී 176
(ලක්ෂින රොද්‍රිගූ 46, ඉනේෂ් ප‍්‍රනාන්දු 36, රන්මිත ජයසේන 28, ශෙලෝන් රොද්‍රිගූ 19, පබසර පෙරේරා 39/3, මංජු පෙරේරා 46/3)


ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 29 කදී කඩුලූ 6 ක් දැවී 72
(මනුජ පෙරේරා 18, පබසර පෙරේරා 17, සදීෂ් පතිරනගේ 35/3, රන්දිල් සෙනෙවිරත්න 3/2)

 

-036

 


අදහස් (0)

ශා. පීතරයන්ට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.