Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව කළුතරදී පැවැති තරගයෙන් තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ඉනිමක සහ ලකුණු 25 ක ජයක් ලැබීය.
තිස්ස විද්‍යාලයේ ෂෙහාන් යසිදු පන්දු 150 කට මුහුණ දී හතරේ පහර 14 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 105 ක් ලබා ගත්තේය.
කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම 51.3 කදී 127
(උපේන්ද්‍ර ඉරෝෂ 27, දිලූම් සේනාධිර 14, රොහාන් සංජය 37/4, චරිත් දුෂාන්ත 12/2)
තිස්ස මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම ඕවර 83.5 කදී කඩුලූ 6 ක් දැවී 319
(ෂෙහාන් යසිදු 105, චරිත් දුෂාන්ත 92, කෝසල රවිදු 61, නිලූපුල් දර්ශන 37, ජනිත් කෞෂාල් 39/2, උපේන්ද්‍ර ඉරෝෂ 53/2)
කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලය දෙවැනි ඉනිම 57 කදී 167
(සුරංග මධුෂංක 50, උපේන්ද්‍ර ඉරෝෂ 40, දිලූම් සේනාධීර 21, මලිදු රවිෂාන් 9/4, නවෝද් ප‍්‍රබෝධ 26/3, රොෂාන් සංජය 71/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.