Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා විදුහල මුල් ඉනිම දිනුම්

ශාන්ත ආනා විදුහල මුල් ඉනිම දිනුම්

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජය ලැබීමට ශාන්ත ආනා විදුහල සමත් විය.


එහිදී විද්‍යාර්ථ විදුහලේ සපුන් රවිඳු ලකුණු 81 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට වනිත වන්නිනායක (93) සහ රන්දීර රණසිංහ (73) සමත් වූහ.


ශාන්ත ආනා විදුහල පළමු ඉනිම -  ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී 196
(වනිත වන්නිනායක 93, නිපුන් අශෝක් 24, සපුන් රවිඳු 81/7)


විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම -  ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 142
(පුලින දිලූක 37, තරිඳු ගයාන් 26, බිම්සර ශාන්ත 20, පුබුදු ශෂින්ත 48/5, පියුමාල් සිංහවංශ 43/4)


ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 84 කදී කඩුලූ 9 ක් දැවී 289
(රන්දීර රණසිංහ 73, පුබුදු ශෂින්ත 41, දිලංක මසක්කාර 21, නිපුන කුමාරසිරි 56/3)

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහල මුල් ඉනිම දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.