Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක‍්‍රීඩාවේ පැවැත්ම රැක්කාට අපේ ක‍්‍රීඩිකාවන්ට සම්මාන

ක‍්‍රීඩාවේ පැවැත්ම රැක්කාට අපේ ක‍්‍රීඩිකාවන්ට සම්මාන

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

හොංකොං’හි පැවැති 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු  ක‍්‍රීඩිකාවෝ ක‍්‍රීඩාවේ ජීවගුණය සුරැකි කණ්ඩායම ලෙස ද සම්මාන ලැබුහ.


තරගාවලියේ දක්‍ෂතම ආක‍්‍රමණික ප‍්‍රහාරිකාව ලෙස ගයන්ජලී අමරවංශ ද, දක්‍ෂතම නැගී එන ක‍්‍රීඩිකාව ලෙස ඩිල්ෂානී කබ්රාල් සම්මාන ලැබුහ. මේ ජයත් සමග ශ්‍රී ලංකා පිල 2017 වසරේ බොට්ස්වානා’හි පැවැත්වෙන යොවුන් දැල්පන්දු ලෝක ශූරතාවලියට ද සුදුසුකම් ලැබීය.


මැලේසියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, ජපානය, සිංගප්පුරුව, චීන තායිපේ, ඉන්දියාව, සිංගප්පුරුව, බෲනායි, අබුඩාබි, හොංකොං, තායිලන්තය සහ පාකිස්තානය යන රටවල් මෙම තරගාවලියට සහභාගිවුහ.


-090

 


අදහස් (0)

ක‍්‍රීඩාවේ පැවැත්ම රැක්කාට අපේ ක‍්‍රීඩිකාවන්ට සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.