අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
Read More
ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයත්, ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථක දායකත්වයත් හේතුවෙන් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප
Read More
ඉංශක සිරිවර්ධනගේ (19/6) දක්ෂ පන්දු යැවීම හමුවේ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 60 ක ජයක් ලබාගැන
Read More
ලකුණු 342 ක ඉලක්කයක් කරා යමින් සිටින පාකිස්තානු කණ්ඩායමේ ඉමාම් උල් හක් සහ අබ්දුල්ලා ෂෆීක් පළමු කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඉමාම් උල් හක් දැ
Read More
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 88 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගය අද
Read More
ග්ලේන් පිලිප්ස්ගේ දක්ෂ පිතිහරඹයත්, ලොකී ෆර්ගසන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන
Read More
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මේ මස 29 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්
Read More
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 88 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තර
Read More
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර හෙට (19 වැනිදා) පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව තමා එක්දින තරග බිමෙන් සමුගන්නා බව එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙ
Read More
ඕෂධ ප්‍රනාන්දුගේ අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයත් නිසා පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 ව
Read More
ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’
Read More
එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැත
Read More
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්
Read More
පාකිස්තානු පිලේ කඩාවැටීම හමුවේ නොසැලී, තනි අතින් සිය ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ බාබර් අසාම් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (17
Read More
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගයානාහිදී ඊයේ (16 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම, දෙරට අතර පැවැති තර
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ටී ෂර්ට් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මාස් හෝ
Read More
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන්වීමට ආසන්නව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගම
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර (2022) දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්ව
Read More
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්‍ෂිත ලකුණු සංඛ්‍යාව කරා යා නොහැකි විය. එහෙත් අනපේක්‍ෂිත ලෙසිත් තරගයට පිවි
Read More
ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර ආදරවන්තයන්ගේ සටනට සමගාමීව පැවැති වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට මහින්ද විදුහල සමත් ව
Read More
සති දෙකකට ඉහතදී ගාල්ලේ නිමාවූ පළමු ටෙස්ට් තරගයෙන් ඉගෙන ගත් පාඩම ශ්‍රී ලාංකිකයන්ගේ මනසේ තවමත් රැඳී තිබේ. දඟ පන්දු යවන්නන්ට පමණක් යෝග්‍ය තණතීරුවක් සකස්
Read More
රීස් ටොප්ලිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දියාවට එරෙහිව ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 100 ක පහසු ජය
Read More
රටතුල පැවැති කළබලකාරී වාතාවරණය හේතුවෙන් ඊයේ (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබී කල්දැමුණු අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් මේ මස 24
Read More
මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර අද (14 වැනිදා) සහ හෙට (15 වැනිදා) කොළඹ, පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත
Read More
ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රාහී නිමාවත් සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සති 5 ක ශ්‍රී ලංකා සංචාරය අවසන් විය. වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ත
Read More
පාකිස්තානයට එරෙහිව පැවැත්වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයට ධනංජය ද සිල්වා මෙන්ම පැතුම් න
Read More
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගයානාහිදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම, තවත් තරගයක් ඉතිර
Read More
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 11 ක් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටුව ප
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්ව ඇත. ඔවුන් එලෙස ඉහළට පැමිණ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර (2022) අගෝස්තු මස 1 වැනිදා ආරම්භවන අතර එහි සමාරම්භක තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස
Read More