Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ශාන්ත ආනා විදුහලට කඩුලූ 7 ක ජයක්
19 පෙබරවාරි 2014         - 1136 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තලදී පැවැති තරගයකදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන වත්තල ශාන්ත අන්තෝනි විදු

Read More
kelimandala
වේල්ස්කුමර විදුහලට ලකුණු 52 ක ජයක්
19 පෙබරවාරි 2014         - 980 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුවේ පැවැති තරගයකින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 52 ක ජය

Read More
kelimandala
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ශී‍්‍ර ලංකාවේ සහයෝගය
18 පෙබරවාරි 2014         - 5861 - 1    

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් සහයෝගය දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ (17 වැනිදා) ඒකමතිකව එකග වි

Read More
kelimandala
මහින්දය පස්වැනි ජයත් ලබා ගනී
18 පෙබරවාරි 2014         - 1420 - 1    

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර කොළඹ කැම්බල් පෙදෙසේදී පැවති වයස 19 න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගයේදී නාලන්දාව පැරදවූ මහි

Read More
kelimandala
තුවාල ලද කුලසේකර ආපසු එයි
18 පෙබරවාරි 2014         - 10914 - 3    

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ඉකිළියේ ඇතිවූ ආබාධයක් නිසා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. ඔහුගේ මෙම ආබාධය ශ

Read More
kelimandala
චතුරංග තවදුරටත් කණ්ඩායමේ රඳවාගනී
18 පෙබරවාරි 2014         - 6298 - 0    

ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට කැඳවන ලද තුන් ඉරියව් කී‍්‍රඩක චතුරංග ද සිල්වා දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය සඳහාත් රඳවා ගැනී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 8 ක විශිෂ්ට ජයක්
18 පෙබරවාරි 2014         - 8792 - 3    

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම තුන්වැනි ජයත් ලබාගත් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අද (18 වැනිද

Read More
kelimandala
නාච්චදූව ප‍්‍ර. ලේ. කාර්යාල කි‍්‍රකට් තරග
18 පෙබරවාරි 2014         - 782 - 0    

නාච්චදූව ප‍්‍රදේශිය ලේකම් කාර්යාල කි‍්‍රකට් සංගමය සංවිධානය කරන සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 22, 23 සහ 27 යන දින වල අනුරාධපුර, නෙළුබෑව නෙ

Read More
kelimandala
කළුතර විද්‍යාලයට කඩුලූ 6 ක ජයක්
18 පෙබරවාරි 2014         - 816 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කළුතරදී පැවැති තරගයකින් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීම

Read More
kelimandala
රත්ගම දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්
18 පෙබරවාරි 2014         - 839 - 0    

මහරගම මැදි විදුහලට එරෙහිව රත්ගමදී පැවැති අන්තර් පාසල් 19 පහළ ‘සිංගර් කුසලාන සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයකින් කඩුලූ 3 ක ජයක් වාර්ත

Read More
kelimandala
මාතර රාහුල විදුහලයට යසිරු ජය ගෙනෙයි
18 පෙබරවාරි 2014         - 730 - 0    

යසිරු හෙවනඳුගලගේ දක්ෂ පන්දු යැවීම නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී කළුතර තිස්ස විදුහලට එරෙහිව මාතර උයන්වත්ත කී&z

Read More
kelimandala
චතුරංගට එක්දින පිලේ දොර ඇරෙයි
17 පෙබරවාරි 2014         - 5015 - 0    

මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වමතින් දග පන්දු යවන කී‍්‍රඩකයකු වන චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා පිලට කැඳවා තිබේ.

Read More
kelimandala
ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා
15 පෙබරවාරි 2014         - 12684 - 0    

ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාව හෝ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින  ඕස්ටේ&

Read More
kelimandala
ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගනිති
14 පෙබරවාරි 2014         - 5486 - 0    

ඉෂාන්ත් ෂර්මා (51/6) සහ මොහොමඞ් සාමි (70/4) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) ආරම

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිලට ලකුණු 49 ක ජයක්
14 පෙබරවාරි 2014         - 9175 - 0    

වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නවසීලන්ත වයස 19 න් පහළ පිල අතර සාජා ජාත්‍යන්තර ක&z

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු ගමනක
14 පෙබරවාරි 2014         - 6023 - 0    

එංගලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරගයේදී ජයග‍්‍රහණය සොයා ලකුණු 479 ක අසීරු ගමනක යෙද

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය හෙට
13 පෙබරවාරි 2014         - 3498 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ක‍්‍රීඩකයන්ගේ මහා මංග්‍යය ලෙස සැළකෙන 10 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ‘යොවුන් ලෝක කුසලාන’ ක‍්‍ර

Read More
kelimandala
කාන්තා සංචිතයට අලූත් මුහුණු දෙකක්
13 පෙබරවාරි 2014         - 3505 - 1    

බංග්ලාදේශයේදී ලබන මාර්තු මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 6 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩිකා

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ ලකුණු 171 කට දැවී යයි
13 පෙබරවාරි 2014         - 16079 - 0    

ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 171 කට සීමා කළ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කී‍්‍රඩකයෝ මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරග

Read More
kelimandala
ශ‍්‍රී ලංකා යොවුන් පිලට කඩුලූ 3 ක ජයක්
12 පෙබරවාරි 2014         - 3477 - 0    

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අනිද්දා (14) ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නැමීබියා වයස 19 න් පහළ පිල අතර සා

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහලට ඉනිමක ජයක්
12 පෙබරවාරි 2014         - 1446 - 0    

කැලූම් නානායක්කාරගේ දක්ෂ පිතිහරඹය සහ වරුණ දේශපි‍්‍රයගේ දක්ෂ පන්දුයැවීම හමුවේ අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල

Read More
kelimandala
පානදුර ශා. ජෝන් විදුහල හර්ෂ - සිතුම් ජය ගෙනෙති
12 පෙබරවාරි 2014         - 835 - 0    

හර්ෂ සල්ගාදුගේ සහ සිතුම් තෙල්ගේගේ දක්ෂ පිති හරඹය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද ව

Read More
kelimandala
කේරි විදුහලට පහසු ජයක්
12 පෙබරවාරි 2014         - 674 - 0    

මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තු කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගයෙන් ක

Read More
kelimandala
ගුරුකුලයට තියුණු ජයක්
12 පෙබරවාරි 2014         - 754 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහර සිරකඳවුර කී‍්‍රඩාංගණයේ පැවැති තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ලකුණු 10 ක ත

Read More
මහේල තුවාල ලබා ආපසු එයි
12 පෙබරවාරි 2014         - 9748 - 0    

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, ඇගිල්ලක ඇතිවූ ආබාධයක් නිසා නැවතත් දිවයිනට පැමිණෙයි. පුහුණ

Read More
kelimandala
රන්දේව් ඡන්ද 3042 යි
11 පෙබරවාරි 2014         - 2192 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ තෙවැනි සතිය නිමාවන විට කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ, මේ සතිය තුළදී ලබා

Read More
kelimandala
එංගලන්ත කාන්තා පිලට ලකුණු 47 ක ජයක්
11 පෙබරවාරි 2014         - 1818 - 0    

එංගලන්ත ඇකඩමි කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කාන්තා කණ්ඩායම අතර බී. ආර්. සී. ක‍්‍රීඩාගංණයේදී අද (11) පැවැති පුහුණු එක්දින තර

Read More