Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala kelimandala
විස්සයි:20 පළමු තරගයේ ජය කොදෙව්වන්ට
10 මාර්තු 2014         - 2717 - 1    

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්චිත විස්සයි 20 තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදී ලකුණු 27 ක පසහු ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්

Read More
kelimandala
මොරටුවේ එක්දින තරගය සමවෙයි
09 මාර්තු 2014         - 1382 - 1    

මොරටුව වේල්ස්කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැති සීමිත  ඕවර කි‍්‍රකට් තරගය දෙපිලේම ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන්

Read More
kelimandala
කෝට්ටේ සටනේ වැඩි ගෞරව තෝමසුවන්ට
09 මාර්තු 2014         - 778 - 0    

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ආර්. පේ‍්‍රමදාස පිටියේ පැවති ‘37 වැනි කෝට්ටේ සටන’ මහ කි‍්‍රකට් තරගය ශාන්ත

Read More
kelimandala
වාර්ෂික ගිවිසුම ගැන දැන්ම කිසිවක් කියන්න බෑ
09 මාර්තු 2014         - 3442 - 0    

ආසියානු කුසලාන ක‍්‍රිකට් ශූරතාව දිනා පැමිණි ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තරගාවලිය අතරතුරදී වාර්ෂික ගිවිසුම සම්බ

Read More
kelimandala
පාසල් සීමිත ඕවර තරගාවලියට කණ්ඩායම් 48 ක්
09 මාර්තු 2014         - 1508 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේදී තරග වැදීම සඳහා I වැනි කාණ්ඩය, II වැනි කාණ්ඩය සහ III වැනි කාණ්ඩය නියෝජනය කරමින් ප

Read More
kelimandala
සහෝදරයන්ගේ සටන විසඳුමකින් තොරයි
08 මාර්තු 2014         - 1234 - 0    

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා හලාවත සාන්ත මරියා විදුහල අතර පස්වැනි වරටත් පවත්වන ලද සහෝදරවරුන්ගේ සටන එක්දින කි‍්‍රකට් තරගය වර්ෂාව නිසා ජය පැරදුම

Read More
kelimandala
මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි
08 මාර්තු 2014         - 4748 - 0    

මොරටුව වේල්ස්කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී ඊයේ සහ අද (7 සහ 8) පැවැති 64 වැනි රන් හටන ජය පරාජයෙන

Read More
kelimandala
ඔෂාන් - සහන් ශා. පීතර පිල බේරා ගනිති
08 මාර්තු 2014         - 3912 - 0    

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති 80 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ විසදුමකින් තොරව

Read More
kelimandala
වසර 11 කින් අමරණීය ටෙස්ට් ඉනිමක්
08 මාර්තු 2014         - 11572 - 1    

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ මෑත කාලයේ බිහිවූ නායකයන් අතර කැපී පෙනෙන චරිතයක් වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ග්‍රේම් ස්මිත් පසුගියදා හදි

Read More
kelimandala
ශාන්තුවර සටනේ අලුත්ම තත්ත්වය
08 මාර්තු 2014         - 3688 - 0    

ශාන්තුවරුන්ගේ ක‍්‍රිකට් ගැටුම ජය පැරදුමින් තොරව නිමයි. ---------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකාවේ පැරැණිතම මහ කි‍්‍රකට් තරගයක් වන බ

Read More
kelimandala
රන් හටනේ අලූත්ම තත්ත්වය
08 මාර්තු 2014         - 2498 - 1    

64 වැනි මොරටු රන් හටන ජය පරාජයෙන් තොරව අවසන් විය --------------------------------------------------------------------------------------- තරගය නිමා වනවිට වේල්ස්කුමර විදුහල තම දෙවැනි ඉනිම වෙනුවෙන්  ඕව

Read More
kelimandala
ඊබට් සොහොයුරෝ ජ’පුර විදුහල 101 න් නවතති
07 මාර්තු 2014         - 1199 - 0    

නිවුන් සොහොයුරන් වන බ්‍රෙන්ඩන් ඊබට් සහ ඩැරන් ඊබට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ඊයේ (7)

Read More
kelimandala
අවසන් තරගය ගාලූ මුවදොර පිටියේදී නරඹන්න
07 මාර්තු 2014         - 3711 - 0    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ගාලූ මුවදොර පිටියේදී සවිකළ දැවැන්ත තිරයක පස්වරු 1.00 සිට ප‍

Read More
kelimandala
සංගක්කාර - අෆ්රීඩි අපේක්‍ෂාවේ බර උසුලති
07 මාර්තු 2014         - 20908 - 9    

ආසියානු කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ඉතාමත් අසීරු අවස්ථාවන්ට මුහුණ දී සිටියදී ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් ජයග‍්‍රහණය කරා කැඳවා

Read More
kelimandala
මොරටු රන් හටනේ තීරණය පිතිකරුවන් අත
06 මාර්තු 2014         - 1765 - 1    

දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කළුවිතාරණ, වැනි කි‍්‍රකට් ලෝකයේ නොමැකෙන නමක් රැන්දූ පිතිකරුවන් බිහිකළ මොරටු පුරවරයේ මහ කි‍්‍රකට් තරගය, හෙවත් මොරටු මහ රන්

Read More
kelimandala
ශා. ජෝෂප් - ශා. පීතර අපරාජිතව එති
06 මාර්තු 2014         - 1199 - 0    

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 80 වැනි වරටත් පැවැත්වෙන ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ හෙට සහ අනිද්දා (7 සහ 8) පී. සරවනමුත්තු ( ඕවල්) ක‍්&

Read More
kelimandala
මාතලේ ශාන්ත තෝමස් මුල් ඉනිමෙන් ජය ගනී
06 මාර්තු 2014         - 792 - 0    

සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මාතලේ තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් මාතලේ ශානත් තෝමස්

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති
06 මාර්තු 2014         - 3590 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර නිව්ලන්ඞ්ස් කි‍්‍රඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 245 කින් ජයගත්  ඕස්ටේ‍්&zw

Read More
kelimandala
අම්බලන්ගොඩ සුනීල සංග‍්‍රාමය වැට උඩ
06 මාර්තු 2014         - 5787 - 2    

අම්බලන්ගොඩ ප‍්‍රධානතම පාසල් දෙකක් වන ධර්මාශෝක විදුහල සහ දේවානන්ද විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන ‘සුනිල සංග‍්‍රාමය’ වාර්ෂික කි‍්‍රකට් තර

Read More
kelimandala
වාර්තාගත ජයකින් පාකිස්තානය අවසන් තරගයට
04 මාර්තු 2014         - 19493 - 5    

ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරගයෙන් කඩ

Read More
kelimandala
ලකුණු 250 ක් ගන්න සැලසුම් කළා - මැතිව්ස්
04 මාර්තු 2014         - 7084 - 0    

තණතීරුව මන්දගාමි ස්වභාවයක් දැරීම හේතුවෙන් ලකුණු 250 ක ඉලක්කයක් ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් බව සැලසුම් කරමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බව ශ‍්‍

Read More
kelimandala
සේනානායක යළිත් ශ‍්‍රී ලංකා පිලට එක්වෙයි
04 මාර්තු 2014         - 7825 - 2    

පිය පදවිය ලැබීම හේතුවෙන් බංග්ලාදේශයේ සිට කෙටි නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට පැමිණි තුන් ඉරියව් ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක යළිත් ශ‍්‍රී ලංකා කණ්ඩා

Read More
kelimandala
ගේ‍්‍රම් ස්මිත් සමුගනීමට සැරසෙයි
04 මාර්තු 2014         - 4148 - 3    

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව නිව්ලන්ඞ්හිදී මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප‍්‍රිකානු ටෙස්ට් පිලේ නායක ගේ‍්‍රම් ස්මිත් අන්තර්ජාත

Read More
kelimandala
කී‍්‍රඩා පනතේ සංශෝධන වලට නීතිපතිවරයාත් විරුද්ධයිලූ
03 මාර්තු 2014         - 2195 - 1    

ජාතික ක‍්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන කිරීමේදී ප‍්‍රමාදයක් සිදුවී තිබේ නම් ඊට හේතුවී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සංගම් අතර ඇත

Read More
kelimandala
රන්දේව් නැවතත් පෙරමුණ හිමිකරගනී
03 මාර්තු 2014         - 1232 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 7 වැනි සතිය නිමාවන ඉකුත් සතිය තුළ තමන්ට අහිමිවූ සමස්ථ ලංකා පාසල් කාණ

Read More
kelimandala
ශ්‍රී ලංකාවට අවවාදයක්
03 මාර්තු 2014         - 4322 - 0    

ස්විට්සර්ලන්තයේ ලූසාන් නුවරදී ඇතිකරගත් එකඟතාව පරිදි ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උනන්දුව

Read More
kelimandala
දේවපතිරාජය අර්ධ අවසන් පූර්ව වටයට
03 මාර්තු 2014         - 703 - 0    

රත්ගම මහජන කී‍්‍රඩාංගණයේ පැවැති තරගයකදී කොලොන්නාව හෙන්රි  ඕල්කට් මහ විදුහල ලකුණු 194 කින් පරාජය කළ රත්ගම දේවපතිරාජ විදුහල, වයස 19 න් පහළ III වැනි කාණ්ඩය

Read More
kelimandala
ශ්‍රී ලංකාවට ලකුණු 129 ක විශිෂ්ට ජයක්
03 මාර්තු 2014         - 17385 - 2    

  ඕවර 38.4 - ඇෆ්ගනිස්තානය 124/10 ශ්‍රී ලංකා පිල ලකුණු 129 කින් අෆ්ගනිස්තානය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව

Read More