කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අදි සිසුන් විසින් සංවිධානය කරනු ලබන ‘අන්තෝනියන්ස් රග්බි සැනකෙළිය’ මේ මස 17 වැනිදා කොළඹ සී. ආර්. සහ එෆ්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අවුරුදු 40ට වැඩි ප‍්‍රවීණයන් සහ නව පරපුර (අවුරුදු 40ට අඩු) යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම රග්බි සැණකෙළිය පැවැත්වෙයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.