Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
නිලූක - අපොන්සු කණ්ඩායම් ශූරතා දිනති
20 නොවැම්බර් 2014         - 1038 - 0    

බස්නාහිර පළාත් අන්තර් සමාජ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් සමාජයද, කාන්තා ශූර

Read More
kelimandala
පාපන්දු ප‍්‍රවීනයෝ තිදෙනෙක් සම්මාන ලබති
20 නොවැම්බර් 2014         - 1463 - 0    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා අතින් ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රවීනයෝ තිදෙනෙක් දෙසැම්බර් 02 වැනිදා උපහාර ලබති.

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව 2-1 ක් ලෙස පෙරමුණ ගනී
20 නොවැම්බර් 2014         - 663 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවරදී ඊයේ (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 73 ක ජය

Read More
kelimandala
කෞෂාල් සිල්වා එක්දින දොරටුව අසළටම
19 නොවැම්බර් 2014         - 9783 - 4    

සංචාරක එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන පුහුණු එක්දින තරග දෙකට සහභාගිවීම සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ටෙස්ට් පිලේ ආරම්භ

Read More
kelimandala
නවසීලන්තය ලකුණු 369 ක් ඉදිරියෙන්
18 නොවැම්බර් 2014         - 1965 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා)  තරගය නතර ක

Read More
kelimandala
ජාවාලේන් ක‍්‍රීඩකයන් 2 කට වසරක තහනමක්
18 නොවැම්බර් 2014         - 1652 - 0    

නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පැවති ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගයේදී විනිසුරුට පහර දීමේ චෝදනා ලැබූ ජාවාලේන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් දෙදෙනකුට

Read More
kelimandala
නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයගනී
17 නොවැම්බර් 2014         - 1013 - 0    

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන්

Read More
kelimandala
වෙළෙද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් ශූරතාව යුනිචෙලා දිනයි
17 නොවැම්බර් 2014         - 978 - 0    

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙ`ද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් යුනිචෙලා පිල සමත් විය. අනු ශූරතාව මාස් ලී

Read More
kelimandala
දකුණු අපි‍්‍රකාවට කඩුලූ 3 ක ජයක්
17 නොවැම්බර් 2014         - 1837 - 0    

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී ඊයේ (16 වැනිද) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට

Read More
kelimandala
බංගලාදේශය 3-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී
17 නොවැම්බර් 2014         - 1138 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 186 ක ජයක් අ

Read More
kelimandala
යුද හමුදා පිල සී. එච්. පරදවයි
16 නොවැම්බර් 2014         - 1374 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස අද (16) කොළඹ රාජකීය

Read More
kelimandala
නාවික හමුදාවට 30-26 ක ජයක්
15 නොවැම්බර් 2014         - 1539 - 0    

නාවික හමුදා පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර වැලිසරදී අද (15) පැවැති අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරගය

Read More
kelimandala
රෝයි ඩයස්ට හොඳ තනතුරක්
15 නොවැම්බර් 2014         - 5518 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වයස් කාණ්ඩ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන

Read More
kelimandala
මහනුවරට තියුණු ජයක්
15 නොවැම්බර් 2014         - 1746 - 0    

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය

Read More
kelimandala
ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්
15 නොවැම්බර් 2014         - 694 - 0    

අන්තර පාසල් වසය 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය

Read More
kelimandala
පොලිසියට 20-8 ක ජයක්
15 නොවැම්බර් 2014         - 1103 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ පොලිස් පිල සහ හම්බන්තොට ශාක

Read More
kelimandala
සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ අසීරු ඉලක්කයකට යති
15 නොවැම්බර් 2014         - 1718 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය

Read More
kelimandala
ලූම්බිණි විදුහලට කඩුලූ 8 ක ජයක්
15 නොවැම්බර් 2014         - 654 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙ

Read More
kelimandala
තාරුක රුමීෂගෙන් ජපානයේදී දස්කම්
15 නොවැම්බර් 2014         - 793 - 0    

ජපානයේ සයිතමා නගරයේදී පැවැති ආධාර මෝටර්ක්‍රොස් තරගාවලියකදී වයස 13 න් පහළ වයස් කණ්ඩයෙන් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ තාරුක රුමීෂ ද සිල්වා සමත්වි

Read More
kelimandala
ආනන්ද - තර්ස්ටන් තරගයේ විසදුමක් නෑ
15 නොවැම්බර් 2014         - 704 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ තර්ස්ටන් විදුහල අතර පැවැති දෙවැනි වටයේ තරගය විසදුමකින් තොරව අවස

Read More
kelimandala
හෆීස් දමාගසන්නන් අල්ලන දැළේ පැටළෙයි
15 නොවැම්බර් 2014         - 2210 - 1    

පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට පැමිණිළි ලැබී ඇතැයි අන්තර් ජාතික කි‍්‍

Read More
kelimandala
ධර්මදාස විදුහල ඉනිමක ජයක්
15 නොවැම්බර් 2014         - 583 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර පැවැති තරගයෙන් ධර්මදා

Read More
kelimandala
ශා. පීතර කි‍්‍රකට් ලීග් තරග හෙට
15 නොවැම්බර් 2014         - 784 - 0    

ශාන්ත පීතර විදුහල් අදි කි‍්‍රකට් කී‍්‍රඩකයන් විසින් සංවිධානය කරනු ලබන ශා. පීතර කි‍්‍රකට් ලීග් තරගාවලිය හෙට (16 වැනිදා) බම්බලපිටිය ශාන්ත පීතර විද්&z

Read More
kelimandala
කොළඹ, සොලිඞ්, මීගමුව යූත් තියුණු තරගයක
15 නොවැම්බර් 2014         - 2133 - 0    

ඩයලොග් ශුරයන්ගේ කුසලන පාපන්දු (ලීග්) තරගාවලිය ක‍්‍රම ක‍්‍රමයෙන් එහි අවසානය කරා ළගා වෙමින් තිබියදී කොළඹ පාපන්දු ලීගය, සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මී

Read More
kelimandala
ආනන්ද විදුහලට මුල් ඉනිමේ ජයක්
15 නොවැම්බර් 2014         - 592 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල අතර හික්කඩුවේදී පැවැති තරගයෙන්

Read More
kelimandala
පාකිස්තානු කී‍්‍රඩකයන්ට පාරිතෝෂිකයක්
15 නොවැම්බර් 2014         - 1567 - 1    

වසර 20 කට පසුව ඕස්ටේ‍්‍රලියාව හමුවේ ටෙස්ට් තරගාවලි ජයක් අත්කර ගැනීම නිසා පාකිස්තාන පිලට ඩොලර් එක් ලක්ෂ පනස්දහසකට ආසන්න පාරිතෝෂිකය මුදලක් ගෙවීමට පාක

Read More
kelimandala
මැසිනොද් පළමු ඉනිමෙන් ජයගනී
15 නොවැම්බර් 2014         - 556 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කදාන ද මැසිනොද් විදුහල සහ ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර කදානේදී පැවැති දෙවැනි වටයේ තර

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ ජයකින් තරගාවලිය අරඹති
14 නොවැම්බර් 2014         - 1790 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී අද (14 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර

Read More
kelimandala
ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්
14 නොවැම්බර් 2014         - 571 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ කොළඹ ඉසිපතන විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පැවැති තරගයේ පළමු ඉනිමේ ජය ල

Read More
kelimandala
පොලිස් - ශාක්ස් තරගය වැස්සට නවතී
14 නොවැම්බර් 2014         - 996 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ හ

Read More
  • First
  • Previous
  • ...
  • 379
  • 380
  • 381
  • 382
  • 383
  • ...
  • Next