වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කදාන ද මැසිනොද් විදුහල සහ ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර කදානේදී පැවැති දෙවැනි වටයේ තරගයෙන් ද මැසිනොද් විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
ද මැසිනොද් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 167
(නවීන් ෆොන්සේකා 48, අසිත සිල්වා 39, කසුන් එදිරිසිංහ 40/5, තරුෂ නිශ්ශංක 65/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 42 (අෂේන් විජේසූරිය 23/4, නවෝද් රොද්‍රිගු 2/3)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 95
(නවෝද් රොද්‍රිගු 26, තීක්‍ෂණ පෙරේරා 28/6, අසිත සිල්වා 9/3)
ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම කඩුලූ 7 ට 42
(අෂේන් විජේසූරිය 23/4, නවෝද් රොද්‍රිගු 2/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.